මේ Batting performance එක්කනම් අනිත් team එක්ක ගහද්දි අද Netherland වලට වුන දේ අපිටත් වෙන්න වෙන්න පුළුවන් මචන්.ape ayage batting nm supiri neda. mul 3 denagen ekektwath powerplay eke 30 yard circle eken eliyata ghagnna baha.

සිරා. මේවා අඩුම ගානෙ Last ball එක දෙක වත් 6ක් 4ක් ගහන්න ඕනෙ match. එහෙමත් අමාරුයි තාම.power play eke wicket dennathiwa munta gahaganda bane yako![]()
nzIndia , Pakistan , NZ මුන් 3න් කවුරු අයින් වෙයිද?![]()
India , Pakistan , NZ මුන් 3න් කවුරු අයින් වෙයිද?![]()
තව ටිකකින් මෙතනට දායි . දිග highlights එකක් යයි...Ado match eka Mula indala balanna link ekak deepanko. Streaming link ekak rewind Karanna puluwan
තව ටිකකින් මෙතනට දායි . දිග highlights එකක් යයි...
https://www.crickethighlights2.com/...s-t20-wc-12th-match-oct-22-2021/?tabgarb=tab1
ඔකේ ඉතින් වැඩි වෙනසක් නෑ අද මැච් එකේ නම් බන්. අර කෙල්ලෙක් හිටිය ලස්සන ඒකි නම් පේන එකක් නෑ .Highlight eka nathuwa full match eka nadda bn?

Ehenam Akilayage Bola ahase paa karayi bangaliyo.Ado theekshana out of next match lu. Dan inne akila dananjaya thama option ekak widihata
ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසාAdo theekshana out of next match lu. Dan inne akila dananjaya thama option ekak widihata
bangaliyo avulk naa bn. un tikk awl wela inne me dws wla.. ape batting unth hoda wei un ekka palaweni match eka thiyana nisa.Bangali ekka ilaga match eka 24 wenida. goda da ganida?
un ekkath lesi wenne nathi wei unge bowling hodai.bangaliyo avulk naa bn. un tikk awl wela inne me dws wla.. ape batting unth hoda wei un ekka palaweni match eka thiyana nisa.
අපෝ බෑ බන්. අපේ strong උනේ bowlers ල.ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසා
ඌ pressure එක release කරනවා එක එක බෝල් දාන්න ගිහින්..බලමූ batting click උනොත් හරියට ගේමක් නැති වෙයි specially උන්ට එලවලා ගහන්න අඅමාරුයි..
ඔව් ඌව rest කරාවී, බන්ගලියෝ කොහොමත් spinners ලට හොදට සෙල්ලම් කරනවා ඒත් තීක්ශනට වැඩිය face කරලා නැති නිසා හිර වෙන්න ඉඩ තිබ්බා..දැන් කොහොමත් risk එකක් අරන් ඌව play කරන්නේ නැති වෙයි..අවුල තියෙන්නේ අපේ bowlers ලා අතර තිබ්බ momentum එක කැඩෙනවා..බොහෝ දුරට අකිලව දාන නිසා
ඌ pressure එක release කරනවා එක එක බෝල් දාන්න ගිහින්..බලමූ batting click උනොත් හරියට ගේමක් නැති වෙයි specially උන්ට එලවලා ගහන්න අඅමාරුයි..