🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ අපේ පොන්න පකයෝ අරුන්ගේ ට්‍රක්ස් වලට අහු වලා යන් නැතුව ඉදලා ගහන්න පුලුවන් නේ බන් මේ හරකුන් ට ඔකුන්ට ඔක කියලා දෙන්න එකෙක් නැති හැටි මගුල
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    ඔය කාලකණ්ණි බංගලියන්ට නෙලපියව්...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,839
    165,595
    113
    එකමත් එක රටක
    ඉන්න තැනින් නැගිටින්න එපා..
    හුජ්ජ කරන්න යන්න එපා..
    ඒවා අපි කලින්ම කරවල තියෙන්නේ... :lol:


    මා ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරනි , චූ දාල වරෙල්ල !!
     
    • Like
    Reactions: Walter White