🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    4
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    කෝ අර @Emo😅
    අඩෝ මම අර අසලංක, පැතුම් ගැන කියපු reply එකේ භානුකයාගේ නමත් ලියල මැකුව යකෝ සිරාවට. ඕකුන් තුන්දෙන අද ගහයි කියලා හිතුන නේ සිරාවට උන් ගහද්දීත්. :rofl:
     
    • Haha
    Reactions: NushenD

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    චන්දිමාල් ට හිතන්නවත් පුලුවන්ද මෙහෙම බැට් කරන්න
    ආමි එකට වෙලා ඉන්නේ නැතිව එනවා මැච් පරද්දවන්න
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ මම අර අසලංක, පැතුම් ගැන කියපු reply එකේ භානුකයාගේ නමත් ලියල මැකුව යකෝ සිරාවට. ඕකුන් තුන්දෙන අද ගහයි කියලා හිතුන නේ සිරාවට උන් ගහද්දීත්. :rofl:
    උඹ මොනා හරි වරමක් ගන්නවද
    ලැජ්ජා වෙන්න එපා ඇත්ත කියහං
     
    • Haha
    Reactions: dilann and Idias

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උන් විකට් 4ට ගහපු එක අපේ උන්ට ගහන්න බැරිවෙන එකක් නෑ කියලා හිතුනා කොහෙද මුන්ගේ හදිස්සිය නේ ස්පින් වෙන් නෑ යකෝ පිච් එක මගුල ෆ්ලැට් පිච් එකක් උනේ කොහොමද බන් ඕක නෙදර්ලන්තේ කොර උනේ බෝලින් වලට ...

    අර ෆෑන් ටෝක්ස් වල කියනවා වගේ හරිම බාසාවෙන් කියන්න එකක් ඕන අපේ උන්ට :LOL::LOL: පිච් එක නම් හෙන කේස් බන් පිච් රිපෝට් එකේ පවා කියන්නේ 140- 150 ඇති කියලා දැන් හොද පිච් එකක් කියලා උන්ටත් තේරෙන්නේ
     
    • Like
    Reactions: kolavari