මේකේ සුපර් 8 එකක් නැද්ද
මේකේ සුපර් 8 එකක් නැද්ද
නැත්නම් අපිත් එලියේ
Ow game eka antima wenkm tibbne
ඔව් බං
බන්ගලියෝ කෙහෙමද බන් ඔසිලට ද.අප්රිකාවට ගහන්නේ මෙහෙම ලොටලාnahe.. api 1 peradunoth thama eliyata yana eka start venne..
team bedila win karoth 6 point with high net run rate semi yanna puluvan
den venna ona BD SA and AUS dekatama gahana eka
WI AUS valata gahana eka
Afghan පරදියි වගේ නේ්හ්?Markme down
Todayis going to be defeated by
![]()
ඒ වුණාට මේ යන විදියට ඒක ෂුවර් නෑ. පක්කො අනිවා යනව සෙමි. එතකොට NZ or IND දෙකෙන් එකක් නේහ්. NZ ලේසි වෙන එකක් නෑ බංIndia unta gemak nathuwa semi enna puluwan. Patta asadaranai bedala tiyena widiha
බංගලි කොහොමද බන් ඕවට ගහන්නෙ?nahe.. api 1 peradunoth thama eliyata yana eka start venne..
team bedila win karoth 6 point with high net run rate semi yanna puluvan
den venna ona BD SA and AUS dekatama gahana eka
WI AUS valata gahana eka
කියන්න බෑ බං. විශේෂයෙන් Ausi. උංට ස්ලෝ පිච් වල ගහන්න හරිම අමාරුයි. දැක්ක නේ එදා SA මැච් එක කොච්චර අමාරුවෙන්ද දිනුවෙ කියල. එදා WI & Eng ගැහුව වගේ පිච් එකක් අපිට ලැබුන නම් ඊයෙ අපි අනිවා දිනනව. හැබැයි England නම් අනිවා එනව බං.බංගලි කොහොමද බන් ඕවට ගහන්නෙ?
ඔසියොයි එන්ගලන්තෙයි දැනටම තේරිල ඉවරයි වගේ තමා.
අනික south africa and england මැච් දෙකම පරදිනව අපි.
මැච් එක හොද ලකුණු ගානකට ගෙනත් තියෙන්නේඇෆ්ගන් උන්ගේ ස්පින් එක එදා වගේ කරොත් නම් දිනන්න බැරි කමකුත් නෑ බන්.
බලපන්කො උන් ලග ලග විකට් ගියත් 6 වෙනි විකට් එකට දාපු ලකුනු ගාන. 76 / 6 ක් තිබ්බ. ඒත් මැච් එක ඇදගෙන ගියා 147 / 6 වෙනකම්. ලැජ්ජයි බන් අපේ උන් ගැන.ඇෆ්ගන් උන්ගේ ස්පින් එක එදා වගේ කරොත් නම් දිනන්න බැරි කමකුත් නෑ බන්.