🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බන්ගලියෝ එලියේද ?
    image.png
     
    • Haha
    Reactions: visalbro

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේකේ සුපර් 8 එකක් නැද්ද
    නැත්නම් අපිත් එලියේ

    nahe.. api 1 peradunoth thama eliyata yana eka start venne..

    team bedila win karoth 6 point with high net run rate semi yanna puluvan

    den venna ona BD SA and AUS dekatama gahana eka

    WI AUS valata gahana eka
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,586
    5,633
    113
    ඇයි අහන්නේ,එන්නද
    nahe.. api 1 peradunoth thama eliyata yana eka start venne..

    team bedila win karoth 6 point with high net run rate semi yanna puluvan

    den venna ona BD SA and AUS dekatama gahana eka

    WI AUS valata gahana eka
    බන්ගලියෝ කෙහෙමද බන් ඔසිලට ද.අප්‍රිකාවට ගහන්නේ මෙහෙම ලොටලා

    වින්ඩිස්ලා ගහන්නෙත් නෑ
    අපි ද.අප්‍රිකාටයි වින්ඩිස්ලටයි ගහයි ඕනේ නම්
    එන්ගලන්තෙට නම් බැරි වෙයි නේහ්

    එතකොට අපි 3ක් දිනුම් මැච් 5කින්
    ඔසිලා 5ම දින්නොත්
    එන්ගන්තකාරයා 4ක් වත් දින්නොත්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    India unta gemak nathuwa semi enna puluwan. Patta asadaranai bedala tiyena widiha
    ඒ වුණාට මේ යන විදියට ඒක ෂුවර් නෑ. පක්කො අනිවා යනව සෙමි. එතකොට NZ or IND දෙකෙන් එකක් නේහ්. NZ ලේසි වෙන එකක් නෑ බං
     
    • Like
    Reactions: Hayao

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    nahe.. api 1 peradunoth thama eliyata yana eka start venne..

    team bedila win karoth 6 point with high net run rate semi yanna puluvan

    den venna ona BD SA and AUS dekatama gahana eka

    WI AUS valata gahana eka
    බංගලි කොහොමද බන් ඕවට ගහන්නෙ?
    ඔසියොයි එන්ගලන්තෙයි දැනටම තේරිල ඉවරයි වගේ තමා.

    අනික south africa and england මැච් දෙකම පරදිනව අපි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බංගලි කොහොමද බන් ඕවට ගහන්නෙ?
    ඔසියොයි එන්ගලන්තෙයි දැනටම තේරිල ඉවරයි වගේ තමා.

    අනික south africa and england මැච් දෙකම පරදිනව අපි.
    කියන්න බෑ බං. විශේෂයෙන් Ausi. උංට ස්ලෝ පිච් වල ගහන්න හරිම අමාරුයි. දැක්ක නේ එදා SA මැච් එක කොච්චර අමාරුවෙන්ද දිනුවෙ කියල. එදා WI & Eng ගැහුව වගේ පිච් එකක් අපිට ලැබුන නම් ඊයෙ අපි අනිවා දිනනව. හැබැයි England නම් අනිවා එනව බං.
     

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    Tomorrow is important.

    Say Eng beats Aussies tomorrow.
    • Then if SL wins all 3 matches,
    • ENG wins all other matches (except with SL),
    • Aussies win all other matches.
    Then 3 teams would be 8 points equal. NRR will come to play

    Say Aussies beats Eng tomorrow
    • If SL wins all 3 matches
    • ENG wins all other matches (except for SL)
    • Aussies win all other matches
    Then Aussies would 10 points, ENG would be 6 and SL would be 8. SL and AUS will qualify.

    This is the case assuming SL can win all 3 🦔🦔🦔🦔
    And assuming AUS and ENG won't get beaten by the other 3 teams.
     
    • Like
    Reactions: Hayao

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇෆ්ගන් උන්ගේ ස්පින් එක එදා වගේ කරොත් නම් දිනන්න බැරි කමකුත් නෑ බන්.
    මැච් එක හොද ලකුණු ගානකට ගෙනත් තියෙන්නේ
     
    • Like
    Reactions: Venux

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඇෆ්ගන් උන්ගේ ස්පින් එක එදා වගේ කරොත් නම් දිනන්න බැරි කමකුත් නෑ බන්.
    බලපන්කො උන් ලග ලග විකට් ගියත් 6 වෙනි විකට් එකට දාපු ලකුනු ගාන. 76 / 6 ක් තිබ්බ. ඒත් මැච් එක ඇදගෙන ගියා 147 / 6 වෙනකම්. ලැජ්ජයි බන් අපේ උන් ගැන.
    විශේෂයෙන් කබ්බ ගැන

    පකිස්තාන් ඕපනින් දෙන්නගෙ avg;

    rizwan = 51
    babar = 47
    🥴🥴
    ------ Post added on Oct 29, 2021 at 9:28 PM