🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,402
    1,776
    113
    Bangkok
    මොකද්ද බන් කුසල්ට වෙලා තියෙන්නෙ. ස්කූල් ක්‍රිකට් වලත් කීපර් මීට වඩා හොඳට කැචස් ගන්නව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,465
    6,654
    113
    Land of Lions
    FB_IMG_1578624481415.jpg
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,978
    2,210
    113
    Adelaide
    machanla, sure nethi nisa ahanne.. wenadata 3rd umpire review karaddi pitching outside unama wicket hitting unath original decision eka notout nam decesion eka revert wenne (out wenne) ne neda..
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    machanla, sure nethi nisa ahanne.. wenadata 3rd umpire review karaddi pitching outside unama wicket hitting unath original decision eka notout nam decesion eka revert wenne (out wenne) ne neda..
    අම්පයර් අවුට් එක දුන්නොත් පිචින් අවුට්සයිඩ් උනාට අවුලක් නෑ මම හිතන්නෙ..
    අපිද රිවීව් එක ගත්තෙ? ( හරියටම දන්නෙ නෑ)
     
    • Like
    Reactions: Satan_at_Hell