Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is thereme tike pakko nz ekka tharahen inne aun antima mohote series eka abandon krpu nisa. pakko final awoth nan aun aniva paliya ganeewi
Nz vs Pakko awoth matanam NZ welata support kerenna hithenne na..eth NZ kiyanne cup ekak ganna ona ratak..NZ cup eka ganna eka cricket welata hodai mokada NZ kiyanne cricket crazy ratak nemai api wage..eth ehema kiyala pakkanta support nokara NZ support kerenna hitenne na final ekak..Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is there
මතකද මේවා........ඇත්තටම අරුං කොහොමද බං අර විදියට ගැහුවෙ? මම තාම Confuse වෙලා වගේ. 16 වෙනි ඕවර් එකට වැදුනෙත් ලකුණු 3යි. ඒක ඉවර වෙද්දි RR එක 14+
NZ කියන්නෙ පොල් අඩි ගහන්න ප්‍රසිද්ධ රටකුත් නෙමෙයි. එහෙම වෙලා තියෙද්දිත් මුං ඕවර් එකකුත් ඉතිරි කරගෙන මැච් එක දිනුව. එක ඕවර් එකකට 20කට එහා වැදිල. ඒක නම් හිතාගන්න බෑ.
Neesham කාරයා ගහනව බන් හරියට සෙට් උනාම. මිලර් වගේ තමයි.
ICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is there
ICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.
උන් කොහොම හරි අර ඇෆ්ගනිස්තාන් නිව්සි ලගේ මැච් එකට කලින් දවසේ පිච් කියුරේටර් කෙනෙකුත් මරාගත්තා.
උට බලපෑම් කරලා ඩ්‍රයි පිච් එකක් හදන්න කියලා නිව්සිලට ගහන්න බැරි වෙන්න.
ඕක නිසාමයි මේ පාර මන් පක්කොන්ට අදින්නෙ. එහෙම ගේම් ගහලා මැච් දිනන්න හදනවා නම් පට්ට චාටර්. මානසිකව වට්ටන්න වට්ටන්න නැගිටිනවා කියලා පෙන්නන්න ඕනෙ. එහෙම බැලුවම පකිස්ථානෙ දිනන්න ඕනෙ. රමීස් රාජාත් කිව්වා උන්ගෙ ටුවර් කැන්සල් කරනකොට උන් කවුද කියලා ලොකේටම පෙන්නනවා කියලාICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.
උන් කොහොම හරි අර ඇෆ්ගනිස්තාන් නිව්සි ලගේ මැච් එකට කලින් දවසේ පිච් කියුරේටර් කෙනෙකුත් මරාගත්තා.
උට බලපෑම් කරලා ඩ්‍රයි පිච් එකක් හදන්න කියලා නිව්සිලට ගහන්න බැරි වෙන්න.