🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,458
    1
    17,249
    113
    −273.15°C
    254259250_2761348440678574_4352335617401388719_n.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    me tike pakko nz ekka tharahen inne aun antima mohote series eka abandon krpu nisa. pakko final awoth nan aun aniva paliya ganeewi
    Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is there
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is there
    Nz vs Pakko awoth matanam NZ welata support kerenna hithenne na..eth NZ kiyanne cup ekak ganna ona ratak..NZ cup eka ganna eka cricket welata hodai mokada NZ kiyanne cricket crazy ratak nemai api wage..eth ehema kiyala pakkanta support nokara NZ support kerenna hitenne na final ekak..
    Ada match eka Aus gahuwanam Nz welata support eka denna puluwan final eke..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇත්තටම අරුං කොහොමද බං අර විදියට ගැහුවෙ? මම තාම Confuse වෙලා වගේ. 16 වෙනි ඕවර් එකට වැදුනෙත් ලකුණු 3යි. ඒක ඉවර වෙද්දි RR එක 14+
    NZ කියන්නෙ පොල් අඩි ගහන්න ප්‍රසිද්ධ රටකුත් නෙමෙයි. එහෙම වෙලා තියෙද්දිත් මුං ඕවර් එකකුත් ඉතිරි කරගෙන මැච් එක දිනුව. එක ඕවර් එකකට 20කට එහා වැදිල. ඒක නම් හිතාගන්න බෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    ඇත්තටම අරුං කොහොමද බං අර විදියට ගැහුවෙ? මම තාම Confuse වෙලා වගේ. 16 වෙනි ඕවර් එකට වැදුනෙත් ලකුණු 3යි. ඒක ඉවර වෙද්දි RR එක 14+
    NZ කියන්නෙ පොල් අඩි ගහන්න ප්‍රසිද්ධ රටකුත් නෙමෙයි. එහෙම වෙලා තියෙද්දිත් මුං ඕවර් එකකුත් ඉතිරි කරගෙන මැච් එක දිනුව. එක ඕවර් එකකට 20කට එහා වැදිල. ඒක නම් හිතාගන්න බෑ.
    මතකද මේවා........ :yes: Neesham කාරයා ගහනව බන් හරියට සෙට් උනාම. මිලර් වගේ තමයි.

    QQDt1Zt.jpg
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    Ow pakko dinnoth hodai. Its not about winning. Its about sending a massage. Pakkonwa ehema wattanna ba. Talent is there
    ICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.
    උන් කොහොම හරි අර ඇෆ්ගනිස්තාන් නිව්සි ලගේ මැච් එකට කලින් දවසේ පිච් කියුරේටර් කෙනෙකුත් මරාගත්තා.
    උට බලපෑම් කරලා ඩ්‍රයි පිච් එකක් හදන්න කියලා නිව්සිලට ගහන්න බැරි වෙන්න.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,588
    6,909
    113
    Gedara
    ICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.
    උන් කොහොම හරි අර ඇෆ්ගනිස්තාන් නිව්සි ලගේ මැච් එකට කලින් දවසේ පිච් කියුරේටර් කෙනෙකුත් මරාගත්තා.
    උට බලපෑම් කරලා ඩ්‍රයි පිච් එකක් හදන්න කියලා නිව්සිලට ගහන්න බැරි වෙන්න.

    ICC, BCCI ලට පුකේ ඇගිල්ල ගහගෙන තමයි නිදාගන්න වෙන්නේ පක්කො දින්නොත්.
    උන් කොහොම හරි අර ඇෆ්ගනිස්තාන් නිව්සි ලගේ මැච් එකට කලින් දවසේ පිච් කියුරේටර් කෙනෙකුත් මරාගත්තා.
    උට බලපෑම් කරලා ඩ්‍රයි පිච් එකක් හදන්න කියලා නිව්සිලට ගහන්න බැරි වෙන්න.
    ඕක නිසාමයි මේ පාර මන් පක්කොන්ට අදින්නෙ. එහෙම ගේම් ගහලා මැච් දිනන්න හදනවා නම් පට්ට චාටර්. මානසිකව වට්ටන්න වට්ටන්න නැගිටිනවා කියලා පෙන්නන්න ඕනෙ. එහෙම බැලුවම පකිස්ථානෙ දිනන්න ඕනෙ. රමීස් රාජාත් කිව්වා උන්ගෙ ටුවර් කැන්සල් කරනකොට උන් කවුද කියලා ලොකේටම පෙන්නනවා කියලා
     
    • Like
    Reactions: NushenD

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    meka dekkada

    https://www.islandcricket.lk/news/j...ng-kjp-and-mathews-likely-to-get-opportunity/

    Considering the above deficiency and in the interest of the game of Cricket in Sri Lanka, the Governing Council of the Lanka Premier League 2021 decided to forward the names of 10 deserving players,(including players who have entered into central and domestic contracts with the SLC) who missed out during the Player draft, to all the franchise owners, and make it ‘mandatory’ for each franchise to select two players out of the given 10 into their squad, thus expanding the squad strength from 20 to 22.

    mona wihiluda ban mun karnne, labana awuruddenam eka team owner kenekwat enne neti wei LPL gahanna
     
    • Haha
    Reactions: -333-