🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

dilann

Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    ස්ටාක් වෙනුවට ලහිරු කුමාර වෙස් වලාගෙන ගිහිල්ල වෙන්න බැරිද? 🥴
    ස්ටාක් , චමීර , කුමාර , රබාඩා ගත්තත් මේ WC හොදම econ එකක් තියෙන්නේ කුමාරයට කියලා දන්නවද. :rofl:
     
    • Wow
    Reactions: Sandy_Fdo

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මට දැන් තේරෙනව ඇයි cummins ව IPL එකේදි වැඩිම ගානකට ගත්තේ කියලා .
     
    • Like
    Reactions: dilann

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    විලියම්සන්ට අර බෝලයක් මිස් වුනාම අයියෝ කියවුනා 🤭
     
    • Like
    Reactions: jennt