ස්ටාක් , චමීර , කුමාර , රබාඩා ගත්තත් මේ WC හොදම econ එකක් තියෙන්නේ කුමාරයට කියලා දන්නවද.ස්ටාක් වෙනුවට ලහිරු කුමාර වෙස් වලාගෙන ගිහිල්ල වෙන්න බැරිද?![]()

සෙමි එකෙත් අන්තිමට ලකුණු 3 ඕවර් එකක් දැම්මමට දැන් තේරෙනව ඇයි cummins ව IPL එකේදි වැඩිම ගානකට ගත්තේ කියලා .
If Kumara learn to swing the ball and use his brain a little, he will be one of the best all time. No doubt about itස්ටාක් , චමීර , කුමාර , රබාඩා ගත්තත් මේ WC හොදම econ එකක් තියෙන්නේ කුමාරයට කියලා දන්නවද.![]()
At least he should learn to use his brain & ball offside in death overs..If Kumara learn to swing the ball and use his brain a little, he will be one of the best all time. No doubt about it