🇱🇰🛫💺🧑‍✈️ශ්‍රී ලංකන් ගුවන් යානා වලට රිංගලා මගීන්ගේ බඩු හොරකම් කරන චින්නූ 🇨🇳👲කොටු.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    2025 පෙබරවාරි 3 වැනිදා ඩුබායි සිට කොළඹ බලා පැමිණි UL 226 දරණ ගුවන් යානයේ Business Class එකෙහි ගමන් කරමින් සිටි චීන ජාතික පුද්ගලයකු සෙසු මගීන්ගේ අත් ගමන් මලු තුළ ඇති වටිනා භාණ්ඩ සොරකම් කරමින් සිටිය දී හසු විය.

    එම අත් බෑග තියුණු ආයුධයකින් කපා විවෘත කර ඇති අතර බොහෝ දෙනෙක් පුදුම වූයේ එසේ සිදු වූයේ කෙසේ ද යන්න යි.

    රත්‍රන්, මිල අධික අත් ඔරලෝසු, මුදල් පසුම්බි සහ තවත් වටිනා භාණ්ඩ අතුරුදහන් වී තිබුනි. මගීන් මේ බව දැන ගෙන තිබුණේ ඔවුන් ගුවන් යානයෙන් බැසීමට යන අවස්ථාවේ දීයි. තම ව්‍යාපාරික පන්තියේ ආසනවල සුව පහසු නින්දකින් පසු ගමනාන්තයට ළඟා වන විට මේ සොරකම් සිදුවී හමාරය.

    ගුවන් මගීන්ගේ පැමිණීමෙන් පසු පැමිණිලි ඉදිරිපත් වූ විට, Sri Lankan ගුවන් සමාගමේ ආරක්ෂක අංශයේ දක්ෂ නිලධාරීන් සැකකරු කොටු කර ගැනීමට කඩිනමින් ක්‍රියා අතර අවසානයේ දී ඔහු සොරකම පිළි ගෙන ඇත. ඉන්පසු සොරකම් කරන ලද භාණ්ඩ බොහොමයක් ඔහුගේ ගමන් මල්ලෙන් සොයා ගන්නා ලදී.

    මීට අමතරව, එම යානයේ ම economy class එකෙහි ගමන් කළ එම පළාතේ ම තවත් චීන ජාතිකයින් තුන් හතර දෙනෙකු ද රඳවා තබා ගෙන ඇත.

    Screenshot-2025-02-06-21-20-43-85-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,645
    72,858
    113
    මාලඹේ
    Widesha sancharakayonta mukuth kiyanna epa. Kamathi nam p*ke arala giyapu den. Apita doral ona. :rofl: :rofl:
    එකෙක් බලු වැඩක් කරා කියලා ලංකාවට එන විදේශ සංචාරකයින් ඔක්කෝටම මඩ ගහන්න උඹේ මොලේ කුණු වෙලා ද බං
    එහෙම නම් ලංකාවේ කී දෙනෙක් පිටරටවල් වලට ගිහින් බලු වැඩ කරලා එනවා ද
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    එකෙක් බලු වැඩක් කරා කියලා ලංකාවට එන විදේශ සංචාරකයින් ඔක්කෝටම මඩ ගහන්න උඹේ මොලේ කුණු වෙලා ද බං
    එහෙම නම් ලංකාවේ කී දෙනෙක් පිටරටවල් වලට ගිහින් බලු වැඩ කරලා එනවා ද
    Ow
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,640
    113
    Panadura
    මුට ප්ලේන් එක ඇතුලෙදිම ලංකාවෙ ක්‍රමයට වට පූජාවක් දුන්නා නම් කලිසම ගලවලා 😻
     
    • Haha
    Reactions: Nidarshana_k

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,879
    8
    35,512
    113
    Losing valuables in aircraft is a regular occurence. Before Covid when I boarded from Changi I remember that SQ made an announcement to take extra caution if you have valuables in your handbags that are placed on the overhead lockers. ☹️
     
    • Wow
    Reactions: shenat

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    තියුනු ආයුධ අරන් යන්නෙ කොහොමද hand held blender එකක් වත් ගෙනියන්න දෙන්නෙ නෑ නේ.