දියඹත් ගුවනත් ජයගත් යානා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    උඹ ඒ පැත්ත ගැනත් දන්නවා නේ.ඕවා ගැනත් මොනවා හරි දාපන්කො බන් අපි වගේ නොදන්න උන්ට දැන ගන්නවත්.අපි ත්‍රෙඩ් එකක් දානවටවත් කැමති නැති උන් ඉන්නේ මේකේ :baffled:

    Umba daana thread nan supiri ban. English walin tiyeddi kawuruth kiyawanne nane ban. Man me ikranoplane gana danagatte meeta 4y walata witara kalin ban. Eth man owa gana liyanna yanne na ban. Man Helicopter gana thread liyana eka nawattuweth meke un ewata wada asa jangi & vehicle thread balanna. Mokatada kaale nasti karanne
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    අපරාදේ බන්.මම හිතුවේ උඹ දිගටම ඒ පැත්තෙන් ත්‍රෙඩ් දායි කියලා.:(

    උඹේ කතාව නම් සහතික ඇත්ත.දැනුම වර්ධනය කරගන්න පුලුවන් ත්‍රෙඩ් මේ ෆෝරම් එකේ වැඩිය වැටෙන්නේ නැත්තේ ඔය හින්දා තමයි.සමහරක් උන් ඉන්නවා අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් උන්ගේ ඇස්වල කටු ඇනෙනවා වගේ.අන්තිමට ත්‍රෙඩ් එකම ගූ කරලා යන්නේ.වෙලාවකට එපා වෙනවා,තමන් දන්න දෙයක් වත් සමහරු මෙතන බෙදා ගන්න අකැමැති ඔය හින්දා තමයි.
     
    kauda ban e? mata nama kiyapan :angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම වටිනා පෝස්ටුවක් මචං. මේ ගැන මෙච්චර කාලෙකට අහලවත් තිබුනේ නැ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපරාදේ බන්.මම හිතුවේ උඹ දිගටම ඒ පැත්තෙන් ත්‍රෙඩ් දායි කියලා.:(

    උඹේ කතාව නම් සහතික ඇත්ත.දැනුම වර්ධනය කරගන්න පුලුවන් ත්‍රෙඩ් මේ ෆෝරම් එකේ වැඩිය වැටෙන්නේ නැත්තේ ඔය හින්දා තමයි.සමහරක් උන් ඉන්නවා අපි ත්‍රෙඩ් එකක් දැම්මොත් උන්ගේ ඇස්වල කටු ඇනෙනවා වගේ.අන්තිමට ත්‍රෙඩ් එකම ගූ කරලා යන්නේ.වෙලාවකට එපා වෙනවා,තමන් දන්න දෙයක් වත් සමහරු මෙතන බෙදා ගන්න අකැමැති ඔය හින්දා තමයි.

    එහෙම එව්න් ඉන්නව නම් කියපං මචං. මම මෙච්චර කාලයක් ත්‍රෙඩ් දාලා තියනවා මට නම් එහෙම එව්න් අහු වෙලා නෑ. නමුත් වටින ත්‍රෙඩ් දාන කෙනෙක්ට ත්‍රෙඩ් දැමිල්ල එපා වෙන විදිහට කව්රුහරි වැඩ කරනව නම් මම පුද්ගලිකව ඇඩ්මින් එක්ක කතා කරලා අදාළ පුද්ගලයට ෆෝරම් එකෙන් දෙන්න පුලුවන් හොදම දඩුවම දෙනවා.
    දැනුම පැත්තෙන් ගත්තොත් නම් එලකිරියේ තියනව තරම් වටින ත්‍රෙඩ් තොගයක්, වටිනා මිනිස් සම්පත් ප්‍රමාණයක් තියන ලංකාවේ වෙන ෆෝරම් එකක් හෝ වෙන වෙබ් අඩවියක් ඇත්තෙ නෑ. ඔක්කොම සිංහල බ්ලොග් ටික එකතු කරත් ඊට වඩා කරුණු සතිහ ත්‍රෙඩ් මේකේ තියනවා.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එහෙම එව්න් ඉන්නව නම් කියපං මචං. මම මෙච්චර කාලයක් ත්‍රෙඩ් දාලා තියනවා මට නම් එහෙම එව්න් අහු වෙලා නෑ. නමුත් වටින ත්‍රෙඩ් දාන කෙනෙක්ට ත්‍රෙඩ් දැමිල්ල එපා වෙන විදිහට කව්රුහරි වැඩ කරනව නම් මම පුද්ගලිකව ඇඩ්මින් එක්ක කතා කරලා අදාළ පුද්ගලයට ෆෝරම් එකෙන් දෙන්න පුලුවන් හොදම දඩුවම දෙනවා.
    දැනුම පැත්තෙන් ගත්තොත් නම් එලකිරියේ තියනව තරම් වටින ත්‍රෙඩ් තොගයක්, වටිනා මිනිස් සම්පත් ප්‍රමාණයක් තියන ලංකාවේ වෙන ෆෝරම් එකක් හෝ වෙන වෙබ් අඩවියක් ඇත්තෙ නෑ. ඔක්කොම සිංහල බ්ලොග් ටික එකතු කරත් ඊට වඩා කරුණු සතිහ ත්‍රෙඩ් මේකේ තියනවා.

    ඕවා ඇඩ්මින්ට කියලා වැඩක් නෑ බන්.එක්කෝ ඒ වගේ සක්කිලියෝ ගණන් නොගෙන අපි අපේ වැඩේ කරගෙන යනවා.එහෙමත් ඉන්න බැරි තත්ත්වයක් ආවොත් ඉතින් මේක අතහැරලාදා යන එක හොඳයි..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඒකත් හේතුවක් වෙන්න ඇති.රුසියාව නම් ආයෙත් Ekranoplan ව්‍යාපෘතියක් පටන් ගන්න යනවා කියලා මේ අවුරුද්දේ කතාවක් ගියා >>> Russia Revives Its Soviet-Era Ekranoplan Project

    සමහර විට නවීකරණය කරලා හොද Ekranoplan එකක් හදවි. වියදම් අඩුවෙන් යන..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Umba daana thread nan supiri ban. English walin tiyeddi kawuruth kiyawanne nane ban. Man me ikranoplane gana danagatte meeta 4y walata witara kalin ban. Eth man owa gana liyanna yanne na ban. Man Helicopter gana thread liyana eka nawattuweth meke un ewata wada asa jangi & vehicle thread balanna. Mokatada kaale nasti karanne

    ඔව් එක ඇත්ත. ගොඩක් සිංහලෙන් දාන ඒවා නැගල යනවා. අනික මේකේ ගොඩක් අය කැමති වල පල් ත්‍රෙඩ් වලට බන්. වැදගත් දෙයක් ඉගෙන ගන්න ආසාවක් නැ. දැන් සමාජේ හැටි වෙන්න ඇති.

    ඔය Ekranoplan ගැන ඔයාට ගොඩක් ඉස්සර රුපවාහිනියේ වැඩ සටහනක් ගිය.සිංහල හඪ කවපු. මිට අවරුදු 15 විතර කලින් මචන්,
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    ඔය Ekranoplan ගැන ඔයාට ගොඩක් ඉස්සර රුපවාහිනියේ වැඩ සටහනක් ගිය.සිංහල හඪ කවපු. මිට අවරුදු 15 විතර කලින් මචන්,

    උඹට ඒවත් මතකද බන්.:shocked:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹට ඒවත් මතකද බන්.:shocked:

    ඔව් මචන්. මම ඔය දේවල් බලන්න ගොඩක් ආසයි.. එකනේ උඹ දාන ත්‍රෙඩ් වල අලිලම ඉන්නේ.මෙහෙම හිටියට මට අවරුදු 30 .