🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,269
    113
    දෙහිවල
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
    • මොරටුව
    • ජපානයේ
    • වස විස
    • කාබනික
    • සයිටම්
    • පරිසරවේදියෙකු
    හොරා හොරා, කවුද හොරා 😄😄
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    :yes: මාත් ඔය FB එකේ තිබුන එකක් දැම්මේ. ඕවා ආණ්ඩු පෙරලෙන තරම් දේවල් නෙමෙයි. :rofl:
    FB එකේ තියනවා උඹ මහා ගොන් මෝඩ ඡේපි බයියක් කියලා, කියන්න දෙයක් නැති කමට දැන් ලිස්සලා පල
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    මගේ පාසල​

    මගේ පාසල බප/ජය/ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයයි. මගේ පාසල පිහිටා ඇත්තේ නාවලය. අප පාසලේ විදුහල්පතිතුමිය කේ.ජී.සමන්ති මෑණියයි. මගේ පාසලේ 1 වසරේ සිට 5 වසර දක්වා පන්ති පැවැත්වේ. මගේ පාසලේ සිසුහු 550 ක් පමණ ඉගෙනුම ලබති. අප හට ඉගැන්වීමට ගුරැවරැ 20 ක් පමණ සිටියි. මගේ පාසල කුඩා පාසලක් වුවද දක්ෂතාවලින් පිරිපුන් සිසු පිරිසක් සිටිති. මගේ පාසල දිනෙන් දින දියුණු වේවා යැයි මගේ පැතුමයි.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    අලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......

    • මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
    • ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
    • වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
    • කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
    • සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
    • පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
    • පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
    1200px-Portrait_of_Dr._Asoka_Ranwala.jpg
    Wasada wasada