ඔච්චර කැටයම් ඕනේ නෑ ඔන්න අමුවෙන්ම විස්තරේ
//
වෘත්තීය සමිති නායකයකු වන ගරු කථානායකතුමා මීට පෙර කිසිදු ප්‍රජාතාන්ත්‍රික රැස්වීමක් පවත්වා නැති බව පෙනෙනවා. ගමක මරණාධාර සමිතියක නිලධාරීන්ට වුණත් ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමක් මෙහෙයවීම ගැන මීට වඩා අවබෝධයක් තිබෙනවා.
මේ අය මේ විදියට හැදෙන එක රටට ලොකු සේවයක්.
මේ රට අරාජිකත්වයෙන් ගොඩගැනීමේදී කඩාකප්පල්කාරීන්ට විශාල වගකීමක් තියෙනවා.
//
නව කතානායක ධූරයට පත් ජගත් වික්‍රමරත්න ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමිනි.
අලුත් කථානායක | කවුද මේ ජගත් වික්‍රමරත්න
පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ජගත් වික්‍රමරත්න වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.
ඔහු වෛද්‍ය උපාධිය ලබා ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි.
ඔහු වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි.
පොළොන්නරුව ගල් අමුණ මහා විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන එතුමා වෛද්‍ය පරිපාලකයෙක් වශයෙන් වසර ගනනාවක් සේවය කළ පුද්ගලයෙකු වෙයි.
මනාප ඡන්ද සංඛාව 51391ක් ලබාගනිමින් ජාතික ජන බලවේග පොළොන්නරුව දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවැනි තැන හිමි කර ගත් වික්‍රමරත්න මහතා මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තේය
![]()
ඕකනේ උඹලත් එක්ක බැරි.... ඔහොම බම්පර් දාන්න එපා... විපතක් නේ වෙලා තියෙන්නේබම්පර්![]()
කබ්යිටි ගහපු කතා නායකඅලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......
- මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික ඉන්ජිනේරුවිද්‍යා උපාධිධාරියෙකි. (Graduated in 1983)
- ජපානයේ වසදා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිලිබද පශ්චාත් උපාධියද කාබනික රසායනය පිලිබද ආචාර්ය උපාධියද උසුලන්නෙකි.
- වස විස නැති කෘෂිකර්මාන්තය වෙනුවෙන් ස්වභාවික ජීරණයට ලැක්ටොඇසිඩ් බැක්ටීරියා ගහණයන් ස්වභාවිකව වෙන් කිරීම /අපද්‍රව්‍ය ජීරණය දවස් 14ක කෙටි කලක් තුල නිශ්පාදන ක්‍රියාවලියට ගෙන ඒම / එලවලු අපද්‍රව්‍යවල නයිට්‍රජනීය ගුණය ඉහත ජීරණ ක්‍රියාවලිය මගින් බලශක්තියක් වියදම් නොකර දියරයක් ලෙස වෙන් කර ගැනීම යන තාක්ෂණික ක්‍රියාවලින් හා පර්යේෂණ සදහා පේටන්ට් බලපත්‍ර ලාභියෙකි...
- කාබනික කෘෂිකර්මාන්තය ජෛව විද්‍යාත්මක කෘෂිකර්මාන්තයක් බවට පත් කිරීම පිලිබද විවිධ පර්යේෂණ හා ප්‍රායෝගික මැදිහත් වීම් සිදු කරමින් පවතී...
- සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායකවරයාය...
- පරිසරවේදියෙකු ලෙස කැලණිමිටියාවත ප්‍රදේශවාසීන් සුරැකීමේ සන්විධානයේ සභාපතිවරයාය...
- පුරා වසර 40ක පමණ සිට ශ්‍රි ලන්කා ඛනිජ තෙල් පොදු සේවා සන්ගමයේ සභාපතිවරයාය ...
![]()
Bump karanna epaඅලුත් කථානායක කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල......