තමුසෙ ගැන ඕයි කියන්නේ. පෝස්ට් දාන්න දාන්න තමුසේ විහින් නෝන්ඩි වෙනවා.කවුද ඒ මනුස්සයා

අම්මෝ නේත. මෙයාල අමාත්‍යාංශයේ පරීක්ශණ වලදිත් ඔයවගේ ටෝක්ස් තමා දෙන්නේ. මෙයාලගේ අයමනේ පරීක්ශණ තියන්නේ. දවස් ගනන් ඉන්න ලෙඩ්ඩුන්ගේ කොල කඩ කඩ නටන්න ඕන නෑ යලූ. ඔය වගේ සෙල්ලම් මෙයාලා දාන්නේ හදිසි ලෙඩ්ඩුන්ගේ. ගොඩක් වෙලාවට මෙයාල එන්නේ නෑ වෙලාවට ලෙඩා බලන්න. එනකිටත් ලෙඩාට ගොඩක් අමරුයි.ඉතින් ලෙඩාට බෙහෙත් කරනවට වඩා bht එකට බෙහෙත් කරන එකතමා මෙයාලගේ වැඩේ.කොල කඩන්නේ. අස්සෙන් ලියන්නේ ඔය වෙලාවට තමා. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මේවට යාලුමේ මනුස්සය වැස්සකටවත් ඉස්පිරිතාලේ ගිය නැති මිනිහෙක්
ලෙඩා ගේ උදේ ඉඳන් රෑ වෙනකම් දොස්තරලා නර්ස් ල කරන සේරම ලියන්නේ ඇඳ ඉහ පත, දොස්තර කරන්නේ ඇවිල්ල අන්තිමට තියන පිටුවේ ලියන එක විතරයි, දවසට තුන් පාරක් හරි හතර පාරක් හරි දිනෙයි වෙලාවයි දාලා හැම වාට්ටුවකම ඉන්න නර්ස් ල ලියනවා . හැම පිටුවකටම නර්ස් තමා පිටු අංක දාන්නේ, වාට්ටුවේ ඉන්න එක දොස්තර එක දවසක් ඇතුලත ලියන ටික ඇතුලත අඩුම ගානේ නර්ස්ල දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ලියනවා ,. ඔකේ එක පිටුවක් අඩු උනොත් ඒකට වාට්ටුවේ නර්ස් ල සහ සිස්ටර් තමා වග කියන්න ඕනි . ඔය හැම ටිකට් එකක්ම අවුරුදු 20ක් යනකම් ඉස්පිරිතාලේ තියනව. ඕනි කෙනෙක් ට නඩු දාන්න පුළුවන් . පිටු අඩු නම් record room එකට අරන් යනකොටම අහුවෙනවා.
හොර වැඩක් කරනවා නම් කරන්න පුළුවන් එකම විදිය පිටුව අහක් කරලා අලුතින් පිටුවක් දාන එක , එතකොට එක ඩොකෙක් වැරදියට ලියපුවා හදන්න අඩු ගානේ නර්ස්ල දෙන්නෙක් වත් එකතු වෙන්න ඕනි . මොකද නර්ස් ගේ note දොස්තරට ලියන්න බෑ.
ඉතින් දොස්තරලා හොර වැඩ කරනවා කියනවා නම් ඒ හැම එක දොස්තරයෙක් එක්කම අඩුම ගානේ තව වැඩේට හවුල් වෙච්චි මිස් ල දෙන්නෙක් එක්ක සිස්ටෙර් ත් ඉන්න ඕනි
ඒ නිසා නොදන්නා මගුල් කියලා පොර වෙන්නේ නැතුව දන්නා මගුලක් කරගෙන හිට පන්
ඇත්ත කියපං උඹ අර මිනිස්සුගේ දවස් පඩියට ලෙඩ්ඩු බලාගන්න ඉස්පිරිතාලේ ඇඳ ළඟ ඉන්න පොරක් නේද
අඩුම ගානේ සෞක්‍ය කාර්ය සහයක ක් වත් වෙන්න නම් බෑ
මේ වලි නෙමෙයි බං. කුණු හරුප එන්න ඕනේ වලියක් වෙන්න.![]()
second favourite valiya
roxxy vs riduna![]()
කියන්න ඕනේ ටික ලෙසටම කියලා තියෙනවා. ලව් යූ බ්‍රෝ.මේ මනුස්සය වැස්සකටවත් ඉස්පිරිතාලේ ගිය නැති මිනිහෙක්
ලෙඩා ගේ උදේ ඉඳන් රෑ වෙනකම් දොස්තරලා නර්ස් ල කරන සේරම ලියන්නේ ඇඳ ඉහ පත, දොස්තර කරන්නේ ඇවිල්ල අන්තිමට තියන පිටුවේ ලියන එක විතරයි, දවසට තුන් පාරක් හරි හතර පාරක් හරි දිනෙයි වෙලාවයි දාලා හැම වාට්ටුවකම ඉන්න නර්ස් ල ලියනවා . හැම පිටුවකටම නර්ස් තමා පිටු අංක දාන්නේ, වාට්ටුවේ ඉන්න එක දොස්තර එක දවසක් ඇතුලත ලියන ටික ඇතුලත අඩුම ගානේ නර්ස්ල දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ලියනවා ,. ඔකේ එක පිටුවක් අඩු උනොත් ඒකට වාට්ටුවේ නර්ස් ල සහ සිස්ටර් තමා වග කියන්න ඕනි . ඔය හැම ටිකට් එකක්ම අවුරුදු 20ක් යනකම් ඉස්පිරිතාලේ තියනව. ඕනි කෙනෙක් ට නඩු දාන්න පුළුවන් . පිටු අඩු නම් record room එකට අරන් යනකොටම අහුවෙනවා.
හොර වැඩක් කරනවා නම් කරන්න පුළුවන් එකම විදිය පිටුව අහක් කරලා අලුතින් පිටුවක් දාන එක , එතකොට එක ඩොකෙක් වැරදියට ලියපුවා හදන්න අඩු ගානේ නර්ස්ල දෙන්නෙක් වත් එකතු වෙන්න ඕනි . මොකද නර්ස් ගේ note දොස්තරට ලියන්න බෑ.
ඉතින් දොස්තරලා හොර වැඩ කරනවා කියනවා නම් ඒ හැම එක දොස්තරයෙක් එක්කම අඩුම ගානේ තව වැඩේට හවුල් වෙච්චි මිස් ල දෙන්නෙක් එක්ක සිස්ටෙර් ත් ඉන්න ඕනි
ඒ නිසා නොදන්නා මගුල් කියලා පොර වෙන්නේ නැතුව දන්නා මගුලක් කරගෙන හිට පන්
ඇත්ත කියපං උඹ අර මිනිස්සුගේ දවස් පඩියට ලෙඩ්ඩු බලාගන්න ඉස්පිරිතාලේ ඇඳ ළඟ ඉන්න පොරක් නේද
අඩුම ගානේ සෞක්‍ය කාර්ය සහයක ක් වත් වෙන්න නම් බෑ
ඇත්ත කියපන් , උඹ එරෝසන් ගේ fake එකක් නේදඅම්මෝ නේත. මෙයාල අමාත්‍යාංශයේ පරීක්ශණ වලදිත් ඔයවගේ ටෝක්ස් තමා දෙන්නේ. මෙයාලගේ අයමනේ පරීක්ශණ තියන්නේ. දවස් ගනන් ඉන්න ලෙඩ්ඩුන්ගේ කොල කඩ කඩ නටන්න ඕන නෑ යලූ. ඔය වගේ සෙල්ලම් මෙයාලා දාන්නේ හදිසි ලෙඩ්ඩුන්ගේ. ගොඩක් වෙලාවට මෙයාල එන්නේ නෑ වෙලාවට ලෙඩා බලන්න. එනකිටත් ලෙඩාට ගොඩක් අමරුයි.ඉතින් ලෙඩාට බෙහෙත් කරනවට වඩා bht එකට බෙහෙත් කරන එකතමා මෙයාලගේ වැඩේ.කොල කඩන්නේ. අස්සෙන් ලියන්නේ ඔය වෙලාවට තමා. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මේවට යාලු
@riduna pm ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්.ඇත්ත කියපන් , උඹ එරෝසන් ගේ fake එකක් නේද
ගොන් කතා කියන්න එපා, උඹ හිතනවා නම් මෙහෙම දේවල් ඔය කියන විදියට වෙනවා කියලා, ගිහිං වග කිවයුතු අංශ වලට පැමිණිලි කරපන්, මෙතන ඉන්න එවුන්ට එක දෙයක් ඉවර වෙනකොට තව ඒ වගේම හිතේ මාවගත්තු කතාවක් කියන එකෙන් උබ කියන එක හරි කියල කවුරුවත් පිළිගන්නේ නෑ. උඹල මහා පුදුම හීන මාන ලෝකෙක ජීවත් වෙන්නේ, දැන් ඔය කියන වැරදි තියනව නම් අර පිරිමි මිසී පාර්ලිමේන්තු ගිය වෙලාවේ ඔය වැරදි සේරම හදන්න තිබුනා නේ,
ඕවට කියන්නේ තමාගේ නොහැකියාව . හැබැයි ඌ නම් ලස්සනට කෝටි දෙක තුනක පර්මිට් එක ගන්නකන් සද්ද නැතුව හිටිය කරපු මගුලක් නෑ. ඔච්චර වැරිදි තියනව නම් , ඔච්චර දොස්තරලා එක්ක තරහත් නම් ඔව්වට විසදුම් හොයන්න තිබුන නේ .
උඹට ඉතිං ඔහොම ගිහින් අන්තිමට කියන්න වෙන්නේ රටේ ජනාධිපති ලඟට ගියත් වැඩක් නෑ, ජනාධිපතිත් දොස්ත්රලගේ පදේට තමා නටන්නේ කියල. එහෙමනම් ඉතිං ඔව්ව මේකේ කියල වැඩක් නෑ නේ
යන්න පුළුවන් රටකට ගිහිං සතුටින් ජීවත් වෙයන්
උඹේ ගොන්කතා වලට උත්තර දෙන්න අයිත කාලේ නාස්ති කරන්නේ නෑ
පිස්සුද බං.එයාල නීතිමය ලියවිලි ටික ගානට වෙනස් කරනවා. අමාත්‍යාංශයේ වෛද්‍ය සභාවේ ඉන්නෙත් එයලම තමා.දඩුවමක් ලැබුන කියලා උබලා එකෙක්වත් අහලා තියනවද.රාජිත ඕව වෙනස් කරන්න උත්සහ කලා වෛද්‍ය සභාව එහෙම. ඒත් හරි ගියේ නෑ. ක්‍රිකට් බෝඩ් එක ගැන එක පාරක් ඇමති කෙනෙක් කිව්වේDoctor kenekge waradakin kenek marunoth nathnam mona hari unoth eeka investigate karanna inneth doctor kenekmane. Kawadawath thamange kenek pawala denne nathi nisa.. anthimata warada karapu doca eliyata anawa kisima waraddak une na kiyala..
ආත්මේ මාරු කරගන්න ඕන ඉන්ජෙක්ෂන් ගහන එකෙන් අයින් වෙන්න හදන කාළකණ්නි.@riduna pm ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්.
ඒ දොස්තරලා ට ලැබුනු දඩුවම ගැන කියන්නද යාලුවේAra dakunu palathe hospital ekaka pita pita deparak wama atha wenuwata dakunu atha kapuwe. Ewata mona sadarana ishta wenawada. Lankawe docala ara game gode gathiya one tharam dakala thiyanawa.
ඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති මචං. ඒක නෙ ඉතිං කවදාවත් ඉස්පිරිතාලෙක දී ලෙඩෙක්ට අසාධාරණයක් උණොත් කවුරුත් එකා වගේ වැරැද්ද වහන්නෙ.....මේ මනුස්සය වැස්සකටවත් ඉස්පිරිතාලේ ගිය නැති මිනිහෙක්
ලෙඩා ගේ උදේ ඉඳන් රෑ වෙනකම් දොස්තරලා නර්ස් ල කරන සේරම ලියන්නේ ඇඳ ඉහ පත, දොස්තර කරන්නේ ඇවිල්ල අන්තිමට තියන පිටුවේ ලියන එක විතරයි, දවසට තුන් පාරක් හරි හතර පාරක් හරි දිනෙයි වෙලාවයි දාලා හැම වාට්ටුවකම ඉන්න නර්ස් ල ලියනවා . හැම පිටුවකටම නර්ස් තමා පිටු අංක දාන්නේ, වාට්ටුවේ ඉන්න එක දොස්තර එක දවසක් ඇතුලත ලියන ටික ඇතුලත අඩුම ගානේ නර්ස්ල දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ලියනවා ,. ඔකේ එක පිටුවක් අඩු උනොත් ඒකට වාට්ටුවේ නර්ස් ල සහ සිස්ටර් තමා වග කියන්න ඕනි . ඔය හැම ටිකට් එකක්ම අවුරුදු 20ක් යනකම් ඉස්පිරිතාලේ තියනව. ඕනි කෙනෙක් ට නඩු දාන්න පුළුවන් . පිටු අඩු නම් record room එකට අරන් යනකොටම අහුවෙනවා.
හොර වැඩක් කරනවා නම් කරන්න පුළුවන් එකම විදිය පිටුව අහක් කරලා අලුතින් පිටුවක් දාන එක , එතකොට එක ඩොකෙක් වැරදියට ලියපුවා හදන්න අඩු ගානේ නර්ස්ල දෙන්නෙක් වත් එකතු වෙන්න ඕනි . මොකද නර්ස් ගේ note දොස්තරට ලියන්න බෑ.
ඉතින් දොස්තරලා හොර වැඩ කරනවා කියනවා නම් ඒ හැම එක දොස්තරයෙක් එක්කම අඩුම ගානේ තව වැඩේට හවුල් වෙච්චි මිස් ල දෙන්නෙක් එක්ක සිස්ටෙර් ත් ඉන්න ඕනි
ඒ නිසා නොදන්නා මගුල් කියලා පොර වෙන්නේ නැතුව දන්නා මගුලක් කරගෙන හිට පන්
ඇත්ත කියපං උඹ අර මිනිස්සුගේ දවස් පඩියට ලෙඩ්ඩු බලාගන්න ඉස්පිරිතාලේ ඇඳ ළඟ ඉන්න පොරක් නේද
අඩුම ගානේ සෞක්‍ය කාර්ය සහයක ක් වත් වෙන්න නම් බෑ
පිරිමි මිසී ල හිතන් ඉන්නේ දොස්තර ල කියල ….![]()
sinhalaya kiyanne puka bima anila nannaththara unath loku talks dena jathiyak.
api yakka puththu bolawu
udaharanayata balapan rajapakshala
එතකොට අත්කපපුවඑහෙම තැනක් තියෙනම් SLMC එකට කම්ප්ලේන් කරපන් මෙතන හැමිනෙන්නේ නැතුව. මමත් කැමතියි එහෙම දොස්තරලා ඉන්නව නම් උන්ව රස්සාවෙන් එලෝලා දානවට.
ඒක තමයි කිව්වේ අතක් බැරිනම් කකුලක් වැරදිලා හරි කැපුවනම් කම්ප්ලේන් කරපන් කිරි පුතේ මේකේ හැමිනෙන්නේ නැතුව. එහෙම උන් ගෙදර යන්නම ඕනේඑතකොට අත්කපපුව
ඔයා පව්. මෙන්න එයාලට දීපු දඩුවම්එතකොට අත්කපපුව