🇱🇰 ඩොකාලගේ රජ වැඩ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කවුද ඒ මනුස්සයා
    තමුසෙ ගැන ඕයි කියන්නේ. පෝස්ට් දාන්න දාන්න තමුසේ විහින් නෝන්ඩි වෙනවා.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හම්මෝ නේත. ටිකට් එකේ කොලයක් කඩාගෙන හිටපන්කෝ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ මනුස්සය වැස්සකටවත් ඉස්පිරිතාලේ ගිය නැති මිනිහෙක්

    ලෙඩා ගේ උදේ ඉඳන් රෑ වෙනකම් දොස්තරලා නර්ස් ල කරන සේරම ලියන්නේ ඇඳ ඉහ පත, දොස්තර කරන්නේ ඇවිල්ල අන්තිමට තියන පිටුවේ ලියන එක විතරයි, දවසට තුන් පාරක් හරි හතර පාරක් හරි දිනෙයි වෙලාවයි දාලා හැම වාට්ටුවකම ඉන්න නර්ස් ල ලියනවා . හැම පිටුවකටම නර්ස් තමා පිටු අංක දාන්නේ, වාට්ටුවේ ඉන්න එක දොස්තර එක දවසක් ඇතුලත ලියන ටික ඇතුලත අඩුම ගානේ නර්ස්ල දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ලියනවා ,. ඔකේ එක පිටුවක් අඩු උනොත් ඒකට වාට්ටුවේ නර්ස් ල සහ සිස්ටර් තමා වග කියන්න ඕනි . ඔය හැම ටිකට් එකක්ම අවුරුදු 20ක් යනකම් ඉස්පිරිතාලේ තියනව. ඕනි කෙනෙක් ට නඩු දාන්න පුළුවන් . පිටු අඩු නම් record room එකට අරන් යනකොටම අහුවෙනවා.

    හොර වැඩක් කරනවා නම් කරන්න පුළුවන් එකම විදිය පිටුව අහක් කරලා අලුතින් පිටුවක් දාන එක , එතකොට එක ඩොකෙක් වැරදියට ලියපුවා හදන්න අඩු ගානේ නර්ස්ල දෙන්නෙක් වත් එකතු වෙන්න ඕනි . මොකද නර්ස් ගේ note දොස්තරට ලියන්න බෑ.
    ඉතින් දොස්තරලා හොර වැඩ කරනවා කියනවා නම් ඒ හැම එක දොස්තරයෙක් එක්කම අඩුම ගානේ තව වැඩේට හවුල් වෙච්චි මිස් ල දෙන්නෙක් එක්ක සිස්ටෙර් ත් ඉන්න ඕනි

    ඒ නිසා නොදන්නා මගුල් කියලා පොර වෙන්නේ නැතුව දන්නා මගුලක් කරගෙන හිට පන්

    ඇත්ත කියපං උඹ අර මිනිස්සුගේ දවස් පඩියට ලෙඩ්ඩු බලාගන්න ඉස්පිරිතාලේ ඇඳ ළඟ ඉන්න පොරක් නේද
    අඩුම ගානේ සෞක්‍ය කාර්ය සහයක ක් වත් වෙන්න නම් බෑ
    අම්මෝ නේත. මෙයාල අමාත්‍යාංශයේ පරීක්ශණ වලදිත් ඔයවගේ ටෝක්ස් තමා දෙන්නේ. මෙයාලගේ අයමනේ පරීක්ශණ තියන්නේ. දවස් ගනන් ඉන්න ලෙඩ්ඩුන්ගේ කොල කඩ කඩ නටන්න ඕන නෑ යලූ. ඔය වගේ සෙල්ලම් මෙයාලා දාන්නේ හදිසි ලෙඩ්ඩුන්ගේ. ගොඩක් වෙලාවට මෙයාල එන්නේ නෑ වෙලාවට ලෙඩා බලන්න. එනකිටත් ලෙඩාට ගොඩක් අමරුයි.ඉතින් ලෙඩාට බෙහෙත් කරනවට වඩා bht එකට බෙහෙත් කරන එකතමා මෙයාලගේ වැඩේ.කොල කඩන්නේ. අස්සෙන් ලියන්නේ ඔය වෙලාවට තමා. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මේවට යාලු
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :LOL: 🖖
    second favourite valiya
    roxxy vs riduna :P
    මේ වලි නෙමෙයි බං. කුණු හරුප එන්න ඕනේ වලියක් වෙන්න. 😝

    කියන්න ඕනේ ටික ලෙසටම කියලා තියෙනවා. ලව් යූ බ්‍රෝ.
    ඔය ටික ටයිප් කරන්න කම්මැලි කමේ හිටියේ.
    ------ Post added on Jul 11, 2021 at 6:51 PM
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අම්මෝ නේත. මෙයාල අමාත්‍යාංශයේ පරීක්ශණ වලදිත් ඔයවගේ ටෝක්ස් තමා දෙන්නේ. මෙයාලගේ අයමනේ පරීක්ශණ තියන්නේ. දවස් ගනන් ඉන්න ලෙඩ්ඩුන්ගේ කොල කඩ කඩ නටන්න ඕන නෑ යලූ. ඔය වගේ සෙල්ලම් මෙයාලා දාන්නේ හදිසි ලෙඩ්ඩුන්ගේ. ගොඩක් වෙලාවට මෙයාල එන්නේ නෑ වෙලාවට ලෙඩා බලන්න. එනකිටත් ලෙඩාට ගොඩක් අමරුයි.ඉතින් ලෙඩාට බෙහෙත් කරනවට වඩා bht එකට බෙහෙත් කරන එකතමා මෙයාලගේ වැඩේ.කොල කඩන්නේ. අස්සෙන් ලියන්නේ ඔය වෙලාවට තමා. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්නේ මේවට යාලු
    ඇත්ත කියපන් , උඹ එරෝසන් ගේ fake එකක් නේද 🙄

    ගොන් කතා කියන්න එපා, උඹ හිතනවා නම් මෙහෙම දේවල් ඔය කියන විදියට වෙනවා කියලා, ගිහිං වග කිවයුතු අංශ වලට පැමිණිලි කරපන්, මෙතන ඉන්න එවුන්ට එක දෙයක් ඉවර වෙනකොට තව ඒ වගේම හිතේ මාවගත්තු කතාවක් කියන එකෙන් උබ කියන එක හරි කියල කවුරුවත් පිළිගන්නේ නෑ. උඹල මහා පුදුම හීන මාන ලෝකෙක ජීවත් වෙන්නේ, දැන් ඔය කියන වැරදි තියනව නම් අර පිරිමි මිසී පාර්ලිමේන්තු ගිය වෙලාවේ ඔය වැරදි සේරම හදන්න තිබුනා නේ,
    ඕවට කියන්නේ තමාගේ නොහැකියාව . හැබැයි ඌ නම් ලස්සනට කෝටි දෙක තුනක පර්මිට් එක ගන්නකන් සද්ද නැතුව හිටිය කරපු මගුලක් නෑ. ඔච්චර වැරිදි තියනව නම් , ඔච්චර දොස්තරලා එක්ක තරහත් නම් ඔව්වට විසදුම් හොයන්න තිබුන නේ .

    උඹට ඉතිං ඔහොම ගිහින් අන්තිමට කියන්න වෙන්නේ රටේ ජනාධිපති ලඟට ගියත් වැඩක් නෑ, ජනාධිපතිත් දොස්ත්රලගේ පදේට තමා නටන්නේ කියල. එහෙමනම් ඉතිං ඔව්ව මේකේ කියල වැඩක් නෑ නේ

    යන්න පුළුවන් රටකට ගිහිං සතුටින් ජීවත් වෙයන්

    උඹේ ගොන්කතා වලට උත්තර දෙන්න අයිත කාලේ නාස්ති කරන්නේ නෑ
     
    Last edited:

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එයා කියන්න ඕන එක කියලා. මෙයා කරන්න ඉන්න එක කියලා
    Screenshot_2021-07-08-11-52-26-319_com.facebook.lite.jpg
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Doctor kenekge waradakin kenek marunoth nathnam mona hari unoth eeka investigate karanna inneth doctor kenekmane. Kawadawath thamange kenek pawala denne nathi nisa.. anthimata warada karapu doca eliyata anawa kisima waraddak une na kiyala..
     
    • Sad
    Reactions: sakuntha1996

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇත්ත කියපන් , උඹ එරෝසන් ගේ fake එකක් නේද 🙄

    ගොන් කතා කියන්න එපා, උඹ හිතනවා නම් මෙහෙම දේවල් ඔය කියන විදියට වෙනවා කියලා, ගිහිං වග කිවයුතු අංශ වලට පැමිණිලි කරපන්, මෙතන ඉන්න එවුන්ට එක දෙයක් ඉවර වෙනකොට තව ඒ වගේම හිතේ මාවගත්තු කතාවක් කියන එකෙන් උබ කියන එක හරි කියල කවුරුවත් පිළිගන්නේ නෑ. උඹල මහා පුදුම හීන මාන ලෝකෙක ජීවත් වෙන්නේ, දැන් ඔය කියන වැරදි තියනව නම් අර පිරිමි මිසී පාර්ලිමේන්තු ගිය වෙලාවේ ඔය වැරදි සේරම හදන්න තිබුනා නේ,
    ඕවට කියන්නේ තමාගේ නොහැකියාව . හැබැයි ඌ නම් ලස්සනට කෝටි දෙක තුනක පර්මිට් එක ගන්නකන් සද්ද නැතුව හිටිය කරපු මගුලක් නෑ. ඔච්චර වැරිදි තියනව නම් , ඔච්චර දොස්තරලා එක්ක තරහත් නම් ඔව්වට විසදුම් හොයන්න තිබුන නේ .

    උඹට ඉතිං ඔහොම ගිහින් අන්තිමට කියන්න වෙන්නේ රටේ ජනාධිපති ලඟට ගියත් වැඩක් නෑ, ජනාධිපතිත් දොස්ත්රලගේ පදේට තමා නටන්නේ කියල. එහෙමනම් ඉතිං ඔව්ව මේකේ කියල වැඩක් නෑ නේ

    යන්න පුළුවන් රටකට ගිහිං සතුටින් ජීවත් වෙයන්

    උඹේ ගොන්කතා වලට උත්තර දෙන්න අයිත කාලේ නාස්ති කරන්නේ නෑ
    @riduna pm ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Doctor kenekge waradakin kenek marunoth nathnam mona hari unoth eeka investigate karanna inneth doctor kenekmane. Kawadawath thamange kenek pawala denne nathi nisa.. anthimata warada karapu doca eliyata anawa kisima waraddak une na kiyala..
    පිස්සුද බං.එයාල නීතිමය ලියවිලි ටික ගානට වෙනස් කරනවා. අමාත්‍යාංශයේ වෛද්‍ය සභාවේ ඉන්නෙත් එයලම තමා.දඩුවමක් ලැබුන කියලා උබලා එකෙක්වත් අහලා තියනවද.රාජිත ඕව වෙනස් කරන්න උත්සහ කලා වෛද්‍ය සභාව එහෙම. ඒත් හරි ගියේ නෑ. ක්‍රිකට් බෝඩ් එක ගැන එක පාරක් ඇමති කෙනෙක් කිව්වේ 🇱🇰 දූශිතම ආයතන 3න් එකක් කියලා. හැබැයි කාටවත් බෝඩ් එක වෙනස් කරන්න බෑ. උන් ඒතරන් ප්‍රබලයි.මෙය්ලත් ඒ වගේ තමා.

    අනික වාට්ටුවේ නර්ස්ලා ටිකට් වෙනස් කරනවා නන් ඩොකාලට පුලුවන් ඒ ගැන පැමිණිලි කරන්න. මොක්ද ඩොකාලගේ ඉහල නිලධාරීන් නර්ස් ල නෙමේ නේ. පැතුම් තරුණ කාලේ නර්ස් ලට බයේ හිටියා කියබ එක විහිලුවක්. මොකද නර්ස් කෙනෙක් ගේ වැඩක්නන් අනිවා වාට්ටුවේ විශේශ්‍ය ඩොකාට කියන්න පුලුවන් .මොකද පැතුම් ගේ බොසා විශේශ්‍ය මිසක් නර්ස් නෙමේ නේම්නේ. මේවා ඉහලින්ම වෙන වැඩ නිසා තමා කටවහගෙන ඉන්න වෙන්න්
    ------ Post added on Jul 11, 2021 at 7:37 PM

    @riduna pm ලිඳේ පැනලා ආත්මේ මාරු කරගනින්.
    ආත්මේ මාරු කරගන්න ඕන ඉන්ජෙක්ෂන් ගහන එකෙන් අයින් වෙන්න හදන කාළකණ්නි.
    ------ Post added on Jul 11, 2021 at 7:38 PM
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Ara dakunu palathe hospital ekaka pita pita deparak wama atha wenuwata dakunu atha kapuwe. Ewata mona sadarana ishta wenawada. Lankawe docala ara game gode gathiya one tharam dakala thiyanawa.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Ara dakunu palathe hospital ekaka pita pita deparak wama atha wenuwata dakunu atha kapuwe. Ewata mona sadarana ishta wenawada. Lankawe docala ara game gode gathiya one tharam dakala thiyanawa.
    ඒ දොස්තරලා ට ලැබුනු දඩුවම ගැන කියන්නද යාලුවේ 😂😂
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මාතර හිටපු ශල්‍ය වෛද්‍ය තමාටයි කැඩුම් බිදුම් වෛද්‍ය තුමාටයි මාරුවක් ලැබුනා කොළඹ ජාතික රෝහලට.(කොහොමත් මහජන විරෝධය නිසා දෙන්නටම දකුණු පළාතේ ඉන්න බෑ) ශල්‍ය වෛද්‍යතුමා නන් සුවසේ විශ්‍රාම ගියා ටික දවසකින් . කැඩුම් බිදුම් වෛද්‍ය තුමාත් සුවසේ ඉන්නවා.
    (ශෝයි දඩුවමක් නේද)
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    මේ මනුස්සය වැස්සකටවත් ඉස්පිරිතාලේ ගිය නැති මිනිහෙක්

    ලෙඩා ගේ උදේ ඉඳන් රෑ වෙනකම් දොස්තරලා නර්ස් ල කරන සේරම ලියන්නේ ඇඳ ඉහ පත, දොස්තර කරන්නේ ඇවිල්ල අන්තිමට තියන පිටුවේ ලියන එක විතරයි, දවසට තුන් පාරක් හරි හතර පාරක් හරි දිනෙයි වෙලාවයි දාලා හැම වාට්ටුවකම ඉන්න නර්ස් ල ලියනවා . හැම පිටුවකටම නර්ස් තමා පිටු අංක දාන්නේ, වාට්ටුවේ ඉන්න එක දොස්තර එක දවසක් ඇතුලත ලියන ටික ඇතුලත අඩුම ගානේ නර්ස්ල දෙන්නෙක් නැත්තම් තුන්දෙනෙක් ලියනවා ,. ඔකේ එක පිටුවක් අඩු උනොත් ඒකට වාට්ටුවේ නර්ස් ල සහ සිස්ටර් තමා වග කියන්න ඕනි . ඔය හැම ටිකට් එකක්ම අවුරුදු 20ක් යනකම් ඉස්පිරිතාලේ තියනව. ඕනි කෙනෙක් ට නඩු දාන්න පුළුවන් . පිටු අඩු නම් record room එකට අරන් යනකොටම අහුවෙනවා.

    හොර වැඩක් කරනවා නම් කරන්න පුළුවන් එකම විදිය පිටුව අහක් කරලා අලුතින් පිටුවක් දාන එක , එතකොට එක ඩොකෙක් වැරදියට ලියපුවා හදන්න අඩු ගානේ නර්ස්ල දෙන්නෙක් වත් එකතු වෙන්න ඕනි . මොකද නර්ස් ගේ note දොස්තරට ලියන්න බෑ.
    ඉතින් දොස්තරලා හොර වැඩ කරනවා කියනවා නම් ඒ හැම එක දොස්තරයෙක් එක්කම අඩුම ගානේ තව වැඩේට හවුල් වෙච්චි මිස් ල දෙන්නෙක් එක්ක සිස්ටෙර් ත් ඉන්න ඕනි

    ඒ නිසා නොදන්නා මගුල් කියලා පොර වෙන්නේ නැතුව දන්නා මගුලක් කරගෙන හිට පන්

    ඇත්ත කියපං උඹ අර මිනිස්සුගේ දවස් පඩියට ලෙඩ්ඩු බලාගන්න ඉස්පිරිතාලේ ඇඳ ළඟ ඉන්න පොරක් නේද
    අඩුම ගානේ සෞක්‍ය කාර්ය සහයක ක් වත් වෙන්න නම් බෑ
    ඔය ඔක්කොම ඇත්ත වෙන්න ඇති මචං. ඒක නෙ ඉතිං කවදාවත් ඉස්පිරිතාලෙක දී ලෙඩෙක්ට අසාධාරණයක් උණොත් කවුරුත් එකා වගේ වැරැද්ද වහන්නෙ.....
    මේ වගේ වෘත්තීය මට්ටම් බෙදිලා ගහ ගන්න තැනක දී ඇරෙන්න උන් උන්ගෙ වැරදි කවදාවත් එළිපිට කතා කරන්නෙ නෑනෙ. අනිත් වෙලාවට කරන්නෙ උන් එකතු වෙලා වැරදි වහගන්න එක.
    කොටින් ම එක දොස්තරයෙක් වැරැද්දක් කරොත් ඒක ප්‍රසිද්ධියෙ විවේචනය කරන්න බයයි දොස්තරලා මොකද උන්ගෙ වැරදිත් එළියට පනින්න පුළුවන් නිසා වෙන්න ඇති. නර්ස්ලා ඇටෙන්ඩන්ට්ලා නම් ගූ 7යි. මිනිස්සුන්ගෙන් බොරුවට පලි ගන්නවා කතා වෙලා දන්න සිද්ධි තියෙනවා.
    පැතුම් කියන ගොඩක් දේවල් වලට එකගයි මම. මම උගේ පේජ් වත් දැකල නෑ. ඌ මොන පක්ෂෙ ද කියලවත් දන්නෙ නෑ. හැබැයි මූ කතා කරන්නෙ ඔය වගේ කට්ටිය පාගන ඇත්ත කියල කට්ටිය ශෙයා කරන පෝස්ට් වලින් දැකල තියෙනව...

    මේ රට කවදාවත් හදන්න බෑ. හැමෝම එකයි දේශපාලනයෙ ඉදන් ගූ ගොඩක්. රස්සා වලට ගියා ම උන් උන් එකතු වෙලා තමන්ගෙ උන්ගෙ වැරදි වහගන්නවා. ඒ කරන ගමන් රට හදන්න කතාව. මං නම් හැමෝට ම කියන්නෙ මෙහෙන් පලයව් කියල. ඔය ගූ සිස්ටම් එක හොදයි කියන පණුවො ටික ඔය විදියට ම ගූ ගොඩේ ඉදල දුක් විදල මැරිල යයි.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    එහෙම තැනක් තියෙනම් SLMC එකට කම්ප්ලේන් කරපන් මෙතන හැමිනෙන්නේ නැතුව. මමත් කැමතියි එහෙම දොස්තරලා ඉන්නව නම් උන්ව රස්සාවෙන් එලෝලා දානවට.
    එතකොට අත්කපපුව
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එතකොට අත්කපපුව
    ඒක තමයි කිව්වේ අතක් බැරිනම් කකුලක් වැරදිලා හරි කැපුවනම් කම්ප්ලේන් කරපන් කිරි පුතේ මේකේ හැමිනෙන්නේ නැතුව. එහෙම උන් ගෙදර යන්නම ඕනේ
     
    • Haha
    Reactions: Sri_Sampath

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    එතකොට අත්කපපුව
    ඔයා පව්. මෙන්න එයාලට දීපු දඩුවම්
    "මාතර හිටපු ශල්‍ය වෛද්‍ය තමාටයි කැඩුම් බිදුම් වෛද්‍ය තුමාටයි මාරුවක් ලැබුනා කොළඹ ජාතික රෝහලට.(කොහොමත් මහජන විරෝධය නිසා දෙන්නටම දකුණු පළාතේ ඉන්න බෑ) ශල්‍ය වෛද්‍යතුමා නන් සුවසේ විශ්‍රාම ගියා ටික දවසකින් . කැඩුම් බිදුම් වෛද්‍ය තුමාත් සුවසේ ඉන්නවා.
    (ශෝයි දඩුවමක් නේද)"