🌊 වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය 🌊

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,369
    1
    61,975
    113
    Mother Earth
    මචන් ඔය victoria වෙල්ල sea plane බානවා කියන්නෙ ඇත්තද? අනික golf ground එකකුත් උඩ තියෙනවා සංගක්කාරගේ ගෙවල් එහෙම උඩ තියෙන්නේ. ඌ ක්‍රිකට් ගහල ඇවිල්ල රෑට ඕකේ බැහැල නානවලු.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,702
    8,975
    113
    kandy
    "හැබැයි ඉතින් මම විශ්වාස කරනවා මේ වගෙ Dam failure එකක් උනොත් මේකට අදාල අපේ ආපදා කළමනාකරණ අංශ වලට සහ CEB , Mahaweli authority, defence ministry ගාව සැලසුමක් තියෙනවා ඇති කියලා. "

    mama nam hithanne na ban munta plan ekak athi kiyala. mathaka ne Easter attacks. kochchara warn karala tibunada. kisima action ekak gaththe na ne. me wage ekakata nam kohomatawath hithanna ba plan ekak athi kiyala
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    මචන් ඔය victoria වෙල්ල sea plane බානවා කියන්නෙ ඇත්තද? අනික golf ground එකකුත් උඩ තියෙනවා සංගක්කාරගේ ගෙවල් එහෙම උඩ තියෙන්නේ. ඌ ක්‍රිකට් ගහල ඇවිල්ල රෑට ඕකේ බැහැල නානවලු.
    Sea palne බාන්න දෙනවද ඕකේ..?