

dene nathi place thiyenawa hema thanama be mama hithane. arun nan drone ekakinda koheda photo gana gihin thiyenephoto ගන්න දෙන්නෙ නැද්ද? මන් ගිය දවසක ගත්තනෙ
Sea palne බාන්න දෙනවද ඕකේ..?මචන් ඔය victoria වෙල්ල sea plane බානවා කියන්නෙ ඇත්තද? අනික golf ground එකකුත් උඩ තියෙනවා සංගක්කාරගේ ගෙවල් එහෙම උඩ තියෙන්නේ. ඌ ක්රිකට් ගහල ඇවිල්ල රෑට ඕකේ බැහැල නානවලු.
මන් හිතුවෙ බුරා පැන සපා කනු ලැබේ කියයි කියලඅනවසරෙන් ඇතුලුවන්නන්ට වෙඩි තබනු ලැබේ
