🌊 වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය 🌊

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,961
    16,990
    113
    Colombo
    වික්ටෝරියා වේල්ල කැඩෙන විදිහ ගැන කතා කරන්න කලින් අපි වික්ටෝරියා වෙල්ල ගැන පොඩි අදහසක් එකක් ඔලුවට දාගෙන ඉමු. මේ වේල්ල උසින් මීටර් 122ක් ඒ කියන්නේ අඩි 400ක් සහ දිගින් මීටර 520ක් ඒ කියන්නෙ අඩි 1706ක්. ඒ වගේම මේකෙ පාදම හදලා තියෙන්නෙ පිහිටි කළුගලක් යොදාගෙන. මිටර් 25ක් පළළට මිටර් 25ක් ගැඹුරට මෙ කළු ගල හාරලා තමා මෙකට අවශය කරන පාදම සෑදීමට කොන්ක්‍රීට් පුරවලා තියෙන්නෙ.

    victoria-dam-01-android-wedakarayo.jpeg
    victoria-dam-03-android-wedakarayo.jpeg

    හැබැයි මේ කොන්ක්‍රීට් අනපු වෙලාවේ ඉඳන් විනාඩි 3ක් වැනි කෙටි කාලයකදී මේ ඩෑම් එක සැදීමට භාවිතා කරන බ්ලොක් වලට දැමිය යුතුයි. මොනම හෝ අකාරයකින් මේ විනාඩි තුන ඇතුලත මේක දාගන්න බැරි උනොත් මේ කොන්ක්‍රීට් සියල්ල විසි කරන්න වෙනවා. ඒ වගේම මේක හදන්න කොන්ක්‍රීට් 480,000m3 (ගණ මීටර) වැයවෙලා තියෙනවා. මේ වේල්ලේ තියෙන මෙන්න මේ අති සවිමත් පාදම නිසා වික්ටොරියා ජලාශයේ උපරිම ජලය පිරුන අවථාවක පවා මෙම දෙවක් ආරුක්කු ඩෑම් එක (හරහට) අඟල් දෙකක් පමණ තමා ඉදිරියට තල්ලු වෙන්නෙ.

    කිසිම යකඩ කම්බියක් යොදා ගෙන නැහැ​

    වික්ටෝරියා වේල්ලේ තියෙන තවත් වැදගත්ම කාරනයක් තමා මේකට කිසිදු හෝ යකඩ කම්බියක් යොදාගෙන නැති වීම. ඒ කියන්නෙ මේක සම්පූර්ණම කොන්ක්‍රීට් වේල්ලක් කියන එකයි. ඒ වගේම මේ කොන්ක්‍රීට් සියල්ල කලවම් කරලා තියෙන්නෙ කූල් වතුර වලින්.

    victoria-dam-04-android-wedakarayo.jpeg

    දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති කොහෙන්ද මෙච්චර කූල් වතුර ගන්නෙ කියලා. ඒක වෙන්නෙ මෙහෙමයි අපෙ කඳුකරය හරහා ගලා බහින වතුර කොහොමත් පහතරට මුහුදුකරයට වඩා උෂ්ණත්වයෙන් අඩුයි. මේකට අයිස් එකතු කරාම ඉතාම ඉක්මනින් කූල් වතුර හදාගන්න පුළුවන්. ඒ වගේම තමා අයිස් වතුරින් කොන්ක්‍රීට් හදන්නෙ කොන්ක්‍රීට් එකේ උෂ්ණත්වය පාලනය කරගන්න. උෂ්ණත්වය වැඩි උනොත් කොන්ක්‍රීට් ශක්තිමත් බවින් අඩු වෙනව, සාමාන්‍යයෙන් වේල්ලක් හදන්න වගෙ ලොකු ප්‍රමාණයක් කොන්ක්‍රීට් දාද්දි දැනුත් අයිස් කොන්ක්‍රීට් භාවිතා කරනවා.

    වේල්ල කැඩී යාමට ඇති අවස්ථා​

    මෙහෙම කිව්වාම ඔයාලට හිතෙයි වතුර ප්‍රමාණය වැඩිවෙලා අර ෆිල්ම් වල පෙන්නනවා වගෙ මේක කැඩිලා බිඳිලා යයි කියලා. හැබැයි එහෙම නම් වෙන්නෙ නෑ. හේතුව බලමු පහළින්.

    මේ වික්ටොරියා ජලාශයෙ ගබඩා කරන්න පුළුවන් ජල පරිමාව තමා 722,000,000 m3 (ගණ මිටර්) මිලියන හත්සිය විසි දෙකක්. මේ සම්පූර්ණ ජල පරිමාව සම්පූර්ණම පිරුණාම මේ වේල්ල හරහට අවම වශයෙන් 30mm සහා උපරිම වශයෙන් 68mm, ඒ කියන්නෙ අඟලක් අඟල් දෙකහමාරක් විතර පමණ හරස් අතට ඉදිරියට තල්ලු උනත් වික්ටෝරියා වේල්ල හදලා තියෙන දෙවක් ආරුක්කු කියන හැඩය නිසා මේක කැඩිලා යන්නෙ නැහැ.

    හැබැයි දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති වේල්ල හරහට තල්ලු වෙද්දි කොන්ක්‍රීට් වලට වලට මේක දාරාගන්න පුළුවන්ද කියලා. ඔව්, ඇත්තටම පුළුවන්. මේක වෙන්නෙ මෙහෙමයි. සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් කියන්නෙ ආතතික බලවලදි අසාර්ථක මැටියරියල් එකක්. ඒක නිසා තමා ඒ ෆේල් වීමට බලපාන ආතතික බලය බිඳ දැමීමට පිලියමක් ලෙස මේ වෙල්ල හදපු ඉන්ජිනියර්ස්ලා මේක ඇතුල් පැත්තට නෙරලා තියෙන ආරුක්කුවක් හැඩයට නිර්මාණය කරන්නෙ. මේ විශේෂිත හැඩය මගින්, මේ ඇති කරන ආතතික බලය බිඳදැමීමට සමත් වෙනවා.

    ඉතින් ඒක නිසා වතුර පිරිලා ඩෑම් එක අඟල් දෙකක් ඉස්සරහට තල්ලු උනා කියලා ඩෑම් එකනම් කඩලා යන්නෙ නැහැ. ඒ වගේම තමා මේ ඩෑම් එක, පහළ සිට උඩට එද්දි ක්‍රමානුකූලව සිහින් වන අකාරයට තමා හදලා තියෙන්නෙ. ඉතින් මෙන්න මේ හැඩය නිසත් වතුර පිරිලා කුමන හෝ ආකාරයකින් ඩෑම් එක කැඩිලා ගියත් ඔක්කොම එකපාර කැඩෙන්නෙ නෑ. මෙන්න මේ හේතුව නිසා ජල ප්‍රමානය ක්‍රමයෙන් අඩුවි ගොස් වෙන්න තියෙන විනාශය අපිට අඩුවෙලා යනවා.

    උඩ කියපු වතුර පිරිමට අමතරව මේ ඩෑම් එක කඩලා යන්ඩ තියෙන තවත් අවස්ථාවක් තමා භුමි කම්පා කියන්නෙ. හැබැයි එහෙම උනත් රික්චර් මාපකේ 4.7 පන්නපු භූමි කම්පාවක් එන්න ඕනෙ. ඒ වගෙ මට්ටමකට ලඟකටවත් ආපු එකක් නම් මේ වනතුරුත් ඩෑම් එක අසලින් වාර්ථාවෙලා නැහැ.

    උඩ කියපු දෙකට අමතරව ඉතින් ඉතුරු වෙලා තියෙන එකම ඔප්ශන් එක බෝම්බයක් පිපිරවීම. හැබැයි ඉතින් ඒකටත් මේ වගෙ මෙ වගෙ Ice වතුර වලින් Concrete අනල මීටර් 25ක් ගැඹුරට මීටර් 25ක් පළළට Bed Rock එකටම කොන්ක්‍රීට් කරපු වේල්ලක් කැඩෙන්න අති විශාල පිපිරීමක් සිදු වෙන්න ඕනෙ. ඒ වගෙ දෙයක් කරන්න ඉතින් අපෙ පාස්කු ප්‍රහාරෙ වෙලාවෙ භාවිතා කරා වගෙ කුඩා බෝම්බෙකට නම් කොහොමත් බැහැ. දැන් ඉතින් අහන්න එපා එවගෙ දෙයක් කරනවනම් කොච්චර විතර Explosive Force එකක් ඕනද කියලා...? ඒවා නිතී විරෝධී වැඩ නිසා ඒවා කියලා දෙන්නෙ නැහැ.

    මොනයම් විදිහකින් හරි කැඩුනොත්?​

    මෙලොව කිසිම දෙයක් සදාකාලිකව ස්ථීර නැහැ. ඒක නිසා දැන් අපි නිකමට හිතමුකො ඔය කියපු කුමන හෝ අකාරයකින් මේ Dam එක බිඳිලා ගියා කියලා. එහෙම උනොත් මොකක් වෙයිද? ඒක බලමු පහළින්.

    මේ වික්ටෝරියා ඩෑම් එකට පහලින් තියෙන්නෙ රන්දෙනිගල ඩෑම් එක රන්දෙනිගල පිරෙන උපරිම ධාරිතාව වන 861,000,000 m3 (ඝන මීටර්) පිරිලා තියෙන වෙලාවක මේ වික්ටොරියා වේල්ලේ තියෙන 722,000,000 m3 (ඝන මිටර්) ආපුවාම අනිවාර්යයෙන් රන්දෙණිගල Dam එක කඩාගෙන යනවා. මේ ජලාශ දෙකත් කඩාගෙන එන මේ 1,583,000,000 m3 (ඝන මිටර්) කියන ධාරිතාව ඉලඟට එන්නෙ රන්ටැඹේ ඩෑම් එක වෙතට. ඒ එන ධාරිතාවත් එක්ක රන්ටැඹෙ වේල්ලට මේක නතර කරන එක ගැන අපිට හිතන්නවත් හම්බ වෙන්නෙ නැහැ.

    ඉතින් මේ ජලාශ තුනත් කඩාගෙන පහළින් තියෙන පොඩි පොඩි වේලි ටිකත් කඩාගෙන මේක කෙලින්ම යන්නෙ මාදුරුඔය ජලාශයට. ඒ කියන්නෙ මෙ විනාශයෙන් පස්සෙ මහියංගනය, රන්දෙණිගල, මිනිපෙ කියන නගරයන් තිබුන කියලවත් හොයන්න බැරි මට්ටමෙ විනාශයක් වෙනවා. සරලවම කිව්වොත් මෙ විදිහෙ විනාශයක් උනොත් අවම වශයෙන් 24,00,000 (ලක්ශ විසි හතරක්) ජීවිත නැති වෙනවා. ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා රටේ ආර්ථිකය කොරොනා වලින් වැටුනටත් වඩා අන්ත තත්වෙකට අනිවාර්යයෙන් වැටෙනවා.

    මේ ඩෑම් එක හදපු කාලෙ එකල රජය විසින් ඇස්තමේන්තු ගත කරල තියෙනවා, මේ ඩෑම් එක බැරි වෙලාවත් ෆේල් උනොත් රටේ ආර්ථිකයට වෙන හානිය මොන වගේද කියලා. ඒකට අනුව මේ ඩෑම් එක ෆේල් උනොත් ඒ වෙච්ච ඩැමේජ් එක පියවගෙන රට ගොඩ ගන්ඩ අවුරුදු 25කට අධික කාලයක් යයි කියලා ඒ වාර්තා වල සඳහන් වෙලා තියෙනවලු. ඒකාලේ හැටියට අවුරුදු විස්සක් කියන්නෙ අද කාලෙ හැටියට අපිට ගොඩ ඒමක් ඇත්තෙම නැහැ කියන එකයි. මේ කිව්වෙ ප්‍රධානම ටිකක් විතරය් විස්තර ඇතුව කිව්වොත් වෙන විනාශය ගැන ඔයාලට හිතාගන්නවත් බැරිවෙයි.

    හාදැන් මම මෙහෙම කිව්වා කියලා කට්ටිය බොරුවට බය වෙන්න එපා. මම මේක කිව්වෙ මෙහෙම උනොත් මොන වගෙ විනාශයක්ද වෙන්නෙ කියලා ඔයාලට පොඩි අදහසක් ගන්න විතරයි.මං දන්න තරමින් ලංකාවෙ වැඩිම තාක්ෂණයක් තියන වේල්ල තමා මේ Victoria කියන්නෙ. අනික මේක Trimble 4D Control software වලින් 24hrs හැම දෙයක්ම Real time monitor කරනවා. මේ කිව්වා වගෙ අනතුරක් විමෙ සම්භාවිතාවක් නම් තාමත් පේනතෙක් මානයකවත් නැහැ.

    හැබැයි ඉතින් මම විශ්වාස කරනවා මේ වගෙ Dam failure එකක් උනොත් මේකට අදාල අපේ ආපදා කළමනාකරණ අංශ වලට සහ CEB , Mahaweli authority, defence ministry ගාව සැලසුමක් තියෙනවා ඇති කියලා. කොහොමත් යුද්ධේ කාලේත් මේකට සෑහෙන ආරක්ෂාවක් දීලනෙ තිබ්බේ. දැනුත් ඩ්‍රෝන් එකක්වත් යවන්න දෙන්නෙ නෑනෙ. ඉතින් ඒක නිසා මම හිතනවා පූර්ව ලක්ශණ නොපෙන්වා වෙන මේ වගෙ Dam failure එකක් උනොත් ඒකට ගන්ඩ ඕනෙ ක්‍රියාමාර්ග එයාලා දැනටමත් ප්ලෑන් කරලා ඇති කියලා.

    -copied
    https://androidwedakarayo.com/vikttooriyaa-veell-vinaash-vunot-sidu-ven-vinaashy/
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,947
    2,792
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කියවන්න කම්මැලියි. ඇත්ත කියපන් ඕක කැඩුනොත් මැදමුලන පැත්තත් යටවෙනවද?
    මෙ විනාශයෙන් පස්සෙ මහියංගනය, රන්දෙණිගල, මිනිපෙ කියන නගරයන් තිබුන කියලවත් හොයන්න බැරි මට්ටමෙ විනාශයක් වෙනවා. සරලවම කිව්වොත් මෙ විදිහෙ විනාශයක් උනොත් අවම වශයෙන් 24,00,000 (ලක්ශ විසි හතරක්) ජීවිත නැති වෙනවා. ජල විදුලිය 70%ට වඩා ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙන නිසා දවසකට පැය ගානක් මුළු ලංකාවෙම විදුලිය ඇණහිටලා රටේ ආර්ථිකය කොරොනා වලින් වැටුනටත් වඩා අන්ත තත්වෙකට අනිවාර්යයෙන් වැටෙනවා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674

    වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහළපිටිය මහතා සඳහන් කළේ, විශේෂයෙන්ම වේල්ලේ ඉහළ, වාන් දොරටු සවිකර ඇති ප්‍රදේශය (spillway) යකඩ/වානේ කම්බි මිශ්‍ර කොන්ක්‍රීට් (reinforced concrete) යොදාගනිමින් නිර්මාණය කර ඇති බැවින් ඒ සඳහා යකඩ ටොන් ගණනක් භාවිතා වී තිබෙන නිසා, ජලාශයේ වේල්ල ඉදිකිරීම් සඳහා යකඩ කම්බි භාවිත කර නොමැති බවට දැක්වෙන යන කරුණ අසත්‍ය බවයි.

    මෙම යකඩ කම්බි කිසිවක් යොදා ගන්නේ නැතිව වේල්ල නිර්මාණය වූ බවට කියවෙන වෘතාන්තය නිර්මාණය වීමට මුල් වී තිබෙන්නේ, වික්ටෝරියා ජලාශය නැරඹීමට පැමිණි පාසල් සිසුන්ට, මෙම ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යය සඳහා මීට වසර ගණනාවකට පෙර සිට යොදාගෙන තිබූ, විශේෂ තාක්ෂණික දැනුමක් නොමැති වික්ටෝරියා නැරඹුම් මැදිරියේ සිටින මහජන සම්භන්දතා නිලධාරියෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීම් බවත් කාර්යභාර ඉංජිනේරු මහතා පැහැදිලි කර සිටියා.

    එසේ පැහැදිලි කිරීම පටිගත කරන ලද අවස්ථාවක වීඩියෝ පටයක ද වේල්ල නිර්මාණය සඳහා වානේ කිසිවක් යොදා නොගත් බව දැක්වෙන කරුණු පවසන අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබූ වීඩියෝවක අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

    වික්ටෝරියා මෙන්ම එම අවධියේ මෙන්ම ඉන්පසුව බොහෝ වේලි නිර්මාණය කිරීමේ දී Roller Compacted Concrete (RCC) යොදාගෙන තිබෙන බවත් පැහැදිලි කර සිටියා. සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය ම මෙහිදී ද බොහෝදුරට යොදාගැණුන ද වෙනස් අනුපාතයන්ගෙන් මිශ්‍ර කෙරෙන අතර අඩු වියදම් සහ ඉක්මන් ඉදිකිරීම් සඳහා යෝග්‍ය වනවා මෙන්ම වේල්ල මත සිදුවන තාප බලපෑම අඩු වීම හේතුවෙන් ඉරිතැලීම් ඇතිවීමේ සම්භාවිතාව අඩු කරයි. RCC කොන්ක්‍රීට් නිපදවන අයුරු මෙන්ම එහි භාවිතා පිළිබඳ වාර්තාවක් මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

    https://srilanka.factcrescendo.com/...g-used-in-victoria-dam-construction-is-false/
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,671
    10,258
    113
    ඕකෙ පොටෝ ගන්න දුන්නෙ නෑ කියල සෙට් එකක් ටිපර් වෙලා ඉදිය පහුගිය ටිකෙ
    ෆේස්බුක් මහචාර්ය කෙනෙක් කමෙන්ට් කරල තිබ්බ මේක අදි ආරක්ශිත කරල තියෙන්නෙ මොනාටද කියල