🌊 වික්ටෝරියා වේල්ල විනාශ වුනොත් සිදු වෙන විනාශය 🌊

signshop

Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    සිමෙන්ති කොන්ක්‍රීට් කාලයත් ගියාම දිරාපත් වෙනවා නේද? (බොල් වෙනවා කියන්නේ) සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එකක් වැස්සට තෙමෙන්න දෙන්නේ නෑ දිරන එක ඉක්මන් වෙන නිසා. මේ වේල්ලවල් උනත් සිමෙන්ති දාලනේ කොන්ක්‍රීට් කරලා තියෙන්නේ. ඊටත් 24 පැයේම වතුරේ තියෙන්නේ. එහෙම බලපුවාම Life Time එකක් ඇති නේද බන් මේ වේල්ලවල් වල :eek:

    anyway thanks for share machan