මේ GIF ඡායාරූපය මගින් පෙන්නුම් කරන්නේ James Webb අභ්‍යවකාශ දුරේක්ශය චන්ද්‍රයාගේ කක්ශය පසුකර යන ආකාරය වන අතර පසුබිමින් දිස්වන්නේ Orion තාරකා රාශියයි. James Webb අභ්‍යවකාශ දුරේක්ශය මේ අවස්ථාවට එළඹුනේ අභ්‍යවකාශ ගත කළ දින එනම් දෙසැම්බර් 25 දින සිට දින 2.5 ගතවූ පසුවයි. (December 28)
https://apod.nasa.gov/apod/astropix.html
James Webb Space Telescope
https://apod.nasa.gov/apod/astropix.html
James Webb Space Telescope
