🌌🛰️ දවසේ NASA ඡායාරූපය - 2021 දෙසැම්බර් 31 🛰️🌌

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    මේ GIF ඡායාරූපය මගින් පෙන්නුම් කරන්නේ James Webb අභ්‍යවකාශ දුරේක්ශය චන්ද්‍රයාගේ කක්ශය පසුකර යන ආකාරය වන අතර පසුබිමින් දිස්වන්නේ Orion තාරකා රාශියයි. James Webb අභ්‍යවකාශ දුරේක්ශය මේ අවස්ථාවට එළඹුනේ අභ්‍යවකාශ ගත කළ දින එනම් දෙසැම්බර් 25 දින සිට දින 2.5 ගතවූ පසුවයි. (December 28)


    JWSTcrop1024.gif



    https://apod.nasa.gov/apod/astropix.html


    James Webb Space Telescope

    51775886252_6cb8e3ab74_b.jpg
     

    Similar threads