පරිසර සංරක්ෂණය දිරිගැන්වීම හා ඒ පිළිබදව ලෝක වාසීන් දැනුවත් කිරීම සඳහා සෑම වසරකම ජූනි මස 5 වන දින ලෝක පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී වාතය,ජලය,පස ශාක යන සියල්ල පරිසරයේ අංගයන් නිසා, ඒ සියල්ල සමස්ථයක් ලෙස ආරක්ෂා කිරීමේ වැදගත්කම සමරයි. නොසැලකිලිමත් ලෙස ගස්කොළන් ආරක්ෂා කරනවා වෙනුවට සිතා මතා ආරක්ෂා කිරීමට පෙළඹවීම වඩා වැදගත්ය.මෙම යහපත් ක්රියාවෙන් ඇති වන මානසික සහනය මුළු දිවියට ම ආශිර්වාදයක් වනු ඇත.
මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වනුයේ “Only One Earth" යන්නයි.
World Environment Day