🌏🌳🌲 ලෝක පරිසර දිනය අදයි - ජූනි 05 (World Environment Day - 2022) 🌲🌳🌏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    world-environment-day.jpg


    පරිසර සංරක්ෂණය දිරිගැන්වීම හා ඒ පිළිබදව ලෝක වාසීන් දැනුවත් කිරීම සඳහා සෑම වසරකම ජූනි මස 5 වන දින ලෝක පරිසර දිනය සමරනු ලබයි. මෙහිදී වාතය,ජලය,පස ශාක යන සියල්ල පරිසරයේ අංගයන් නිසා, ඒ සියල්ල සමස්ථයක් ලෙස ආරක්‍ෂා කිරීමේ වැදගත්කම සමරයි. නොසැලකිලිමත් ලෙස ගස්කොළන් ආරක්ෂා කරනවා වෙනුවට සිතා මතා ආරක්ෂා කිරීමට පෙළඹවීම වඩා වැදගත්ය.මෙම යහපත් ක්‍රියාවෙන් ඇති වන මානසික සහනය මුළු දිවියට ම ආශිර්වාදයක් වනු ඇත.

    මෙවර ලෝක පරිසර දිනයේ තේමාව වනුයේ “Only One Earth" යන්නයි.


    World Environment Day