🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 ජනවාරි 06 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    IRIS_IAC80_DLopez-620x225.jpg


    මේ ඡායාරූපයෙන් දිස්වන්නේ අඩවන් හැඩයෙන් සිකුරු ග්‍රහයා බටහිර අහසේ දිස්වන අයුරු කැමරා exposures කීපයක් යොදාගනිමින් හසුකරගත් ආකාරයයි. පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 39.797 දුරකින් පිහිටා තිබෙන් සිකුරු ග්‍රහයා මෙලෙස කැමරා කාචයට හසුකරගෙන තිබෙන්නේ 2022 ජනවාරි 01 වනදා හන්ගේරියාවේ,Veszprem නගරයේ පිහිටි කතෝලික දේවස්ථානයක් අසලදීයි. ඡායාරූපය ගැනීමට යොදාගෙන ඇත්තේ telephoto කාච සහිත කැමරාවකි.


    venus_220101_ladanyi_web1024.jpg



    Astronomy Picture of the Day