🌐🌏 මේ channel එක කරන කෙනාට මොක ද වුණේ? Hybrid Librarian 🌏🌐

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,126
    113
    maxresdefault.jpg


    මං ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්ත කාලේ මුලින්ම වගේ බලන්න ගත්ත චැනල් එකක් :love2::love::love::love:. හුගක් වටින contents දාපු චැනල් එකක්. ඒ වුණාට අවුරුදු 3 කටත් වැඩි කාලෙක ඉදන් අලුත් වීඩියෝස් නෑ. කොමෙන්ට්ස් වල නම් තිබුණා චැනල් එකේ creator අසනීප වෙලා ඉන්න හින්දා content creation වලින් ඈත් වෙලා කියලා. සමහරු දාලා තියෙනවා චැනල් එක කරන කෙනා නැතිවෙලා කියලා. ඒ වුණාට හරියටම විස්තරයක් දන්නෙ නෑ. මේ චැනල් එකේ වීඩියෝස් බලන අය ඉන්නවද එලකිරි එකේ.:)


    මෙයා තමයි චැනල් එක කරපු කෙනා කියලා කියන්නෙ. :yes:


    Kevin Garattoni
    Kevin.jpg



    Hybrid Librarian