🌞🔥ගිනි රස්නෙට හරි යන Air Cooler එකක්🧊

SIC

Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ඕවා ගොඩක් කර්මාන්ත කටයුතුවලට තමයි ගන්නෙ. https://www.origincorp.lk/ ඕකෙ තියනවා හොඳ ඒවා කියුබික් අඩි ගාන අනුව තමයි මිල. Exhaust fan නම් කරන්න වෙන්නෙ, ජනේලයක් උඩින් වගේ එලියෙන් ඇතුලට හුලං එන විදිහට හයිකරන එක එතකොට රෑට එලියෙ තියන සිසිල් වාතය ඇතුලට ගන්න පුළුවන්.

    Man tawa tanaka dakka mcn eliyen atulata danna epa fan , etakota machines walata hoda na kiyala tetamanaya. Eth dehumidifier nisa awulak na man hitanne
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,535
    113
    Man tawa tanaka dakka mcn eliyen atulata danna epa fan , etakota machines walata hoda na kiyala tetamanaya. Eth dehumidifier nisa awulak na man hitanne
    fan එකක් දැම්මට එහෙම අවුලක් නෑ humidifier නම් එච්චර හොඳ නෑ. dehumidifier අවුලක් නෑ.
     
    Last edited:

    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    Air cooler ගන්න එපා කීයටවත්. මේක ඇත්තටම හොදයි වාතයේ ආර්ද්‍රතාව අඩු රටවල් වලට. අපි වගේ tropical රටවල් වලට කොහොමටවත් හරියන්නේ නැ . අපිට රස්නේ තේරෙන්නේ මෙච්චර තේරෙන්නේ අගේ රස්නේ පිඅට වෙන්න හදන දාඩිය වාතයට උරාගන්නා විදියක් නැති නිසා. එකට උබත් තව ජලවාෂ්ප විදිය ෆෑන් එකක් හයි කළා කියලා කිසිම තේරුමක් නැ. ඕකෙන් පොඩි ෆිලින් එකක් තියෙයි නාපු ගමන් අගේ වතුර වාෂ්ප වෙනවා වගේ. ඕකෙන් හරි හමන් ෆිලින් එකක් ගන්න එනම් අයිස් වතුර, කැට දන්නා ඕන.
    හැබැයි කලින් කියලා තියෙනවා වගේ කිසිම electronic බඩුවකට නම් හොදම නැ. අපි වගේ රටවල් වලට හොදම සහ එකම උත්තරේ AC විතරයි. එකට යන්න අමාරු නම් සාමාන්‍ය ෆෑන් එකක් දාගෙන exhaust fan එකක් හරි 2ක් හරි පැත්ත මාරු කරලා ගැලපෙන විදියකට හයි කරගන්න. කාමරේ air circulation වැඩි වෙන්න.
     
    • Like
    Reactions: buddikagayan