🌶️ නොකෑමේ ආනිසංස 2

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,114
    113
    4iDmP66.jpg
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,053
    10,135
    113
    මට වාර්තාව පිහිටුවන්න උදව් කරේ තුන් වේලටම රතු මිරිස් එක්ක ආහාර ගැනීම - මුරලිදරන් සිසුවා
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    3,879
    3,457
    113
    autism yako uta

    ඊට අමතරව මෙම දරුවා පාඩම් වැඩ කටයුතු කරන විට වේලුනු රතු මි‍රිස් කරලක් ගුදයේ ඔබාගැනීමට පුරුදූවී සිටින බවටත් එම දරුවාගේ නෑහිතමිතුරන්ගෙන් අසන්නට ලැබුනු බවටත් අප ප්‍රාදේශිය වාර්තාකරු අවදාරනය කර සිටියේය
    ------ Post added on Dec 23, 2023 at 11:13 AM
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    2,257
    3,105
    113
    නොකෑමේ ආනිසංස ගන්න තමා පය 18 හාමුදුරුවන්ටත් වලදන්න එපා කියල විනය රීතියක් පනවල තියෙන්නේ. කරන්නේ කී දෙනාද.අඩුම පැය 14 වත් දවසකට අමාශයට විරාමයක් දුන්නොත් ශරීරයේ අනිත් ඉන්ද්‍රියන් හොඳට ක්‍රියාත්මක වෙනවා.
     
    • Like
    Reactions: Truth seeker 2020

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,351
    3,719
    113
    කෝ කියල නෑනෙ මිරිස් නොකාපු සීන් එකක්
     

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,293
    11,883
    113
    ගෙදර තමයි ඉතින්
    රතු මිරිස් කියන්නෙ අමු මිරිස් වේළුවම නේද? (මම හරියටම දන්නෙ නම් නෑ.) එහෙම උනොත් අමු මිරිසුත් හොද නැද්ද? ඇයි රතු මිරිස් කන්න එපා කියන්නෙ? පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවද? 🤔
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,114
    113
    රතු මිරිස් කියන්නෙ අමු මිරිස් වේළුවම නේද?
    ඔව්
    (මම හරියටම දන්නෙ නම් නෑ.) එහෙම උනොත් අමු මිරිසුත් හොද නැද්ද?
    අමු මිරිස් හොඳයි
    ඇයි රතු මිරිස් කන්න එපා කියන්නෙ?
    ඒවා කල් පවතින්න ගහන කෙමිකල් තියෙන හිංදා
    පරීක්ෂණ වලින් තහවුරු කරලා තියෙනවද? 🤔
    නෑ. කළොත් බිස්නස් පාඩුයි නේ.
     
    • Wow
    Reactions: Geshi95

    Geshi95

    Well-known member
  • Jun 21, 2015
    7,293
    11,883
    113
    ගෙදර තමයි ඉතින්
    ඔව්

    අමු මිරිස් හොඳයි

    ඒවා කල් පවතින්න ගහන කෙමිකල් තියෙන හිංදා

    නෑ. කළොත් බිස්නස් පාඩුයි නේ.
    පරිප්පු වලට එහෙමත් කෙමිකල් ගහනවා කියනවනෙ. අපේ අම්මා මිරිස් පැල වගේකට පරිප්පු හෝදපු වතුර ස්ප්‍රේ කලාම කොල වලට සත්තු විදින එක නැවතුනා. ඒ කියන්නෙ ඉතින් විසයි කියන එකනෙ. බලන් ගියාම අපි කන්නෙම වසනෙ. :(
     
    • Like
    Reactions: hasithayad

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,114
    113
    පරිප්පු වලට එහෙමත් කෙමිකල් ගහනවා කියනවනෙ. අපේ අම්මා මිරිස් පැල වගේකට පරිප්පු හෝදපු වතුර ස්ප්‍රේ කලාම කොල වලට සත්තු විදින එක නැවතුනා. ඒ කියන්නෙ ඉතින් විසයි කියන එකනෙ. බලන් ගියාම අපි කන්නෙම වසනෙ. :(
    වස වල බලය දෙගුණ තෙගුණ වෙනවා රතු මිරිස් වලට.
     
    • Sad
    Reactions: Geshi95

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,792
    1
    41,594
    113
    පරිප්පු වලට එහෙමත් කෙමිකල් ගහනවා කියනවනෙ. අපේ අම්මා මිරිස් පැල වගේකට පරිප්පු හෝදපු වතුර ස්ප්‍රේ කලාම කොල වලට සත්තු විදින එක නැවතුනා. ඒ කියන්නෙ ඉතින් විසයි කියන එකනෙ. බලන් ගියාම අපි කන්නෙම වසනෙ. :(
    අප්පුවා පොඩි කාලෙ රතුමිරිස් කාලා පස්ස පැත්ත දැවිල්ල අල්ලල සතියක් විතර කක්කා හිරකරගෙන ඉඳල තියනව. ඒකයි රතු මිරිස් එක්ක ඔච්චර ඇරියස් :sorry:
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,114
    113
    අප්පුවා පොඩි කාලෙ රතුමිරිස් කාලා පස්ස පැත්ත දැවිල්ල අල්ලල සතියක් විතර කක්කා හිරකරගෙන ඉඳල තියනව. ඒකයි රතු මිරිස් එක්ක ඔච්චර ඇරියස් :sorry:
    අනික සල්ලි දීලා වහ කන්න වීම , ඒකටත් ඇරියස්.
     
    • Haha
    Reactions: hasithayad