🌷 "අපි ආවා කොළඹට - ඔයා කොහෙද මහින්ද" වැඩ කරන ජනතාවගේ මැයි රැළිය

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල්ගෙ පිහිටෙන්, රනිල්ගෙ ආරක්ශාව යටතේ පොපෙ ජනතාව බයි විරු ගී කියමින් මහින්ද බලන්න ඒම ආඩම්බර වෙන්න ඕනි නේත 🤭😂😂😂🤣
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    බය වෙන්න එපා! උඹල මොනවා කිව්වත් ආයේ රාජපක්ෂ කියන නම ලංකාවේ මාකට් කරන්න බැහැ. එහෙම හිතාගෙන ඉන්න මහින්ද පතිරණ, සාගර කාරියවසම්, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන වගේ සුළු කොට්ඨාසයක් ඉන්නවා. උන් තාම හිතන් ඉන්නේ මේක 2009 අවුරුද්ද කියල! ඔහොම්මම රාජපක්ෂලත් එක්කම පොහොට්ටුව පරවෙලා ගිය දෙන්, ඕකුන්ට කඩේ යන ලක්ෂ 15-20 එක්කම!
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    පොඩ්ඩක් ඉදහන් මං එනවා නැගිටගන්න බැරුව ඉන්නෙ

    CMT (178).jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ගෙවල් වලට යනකන් බයෙන් ඇත්තෙ ගැහි ගැහි...පැම්පස් ඇදල ඇති යටට ඔක්කොම...
    දෛවයේ සරදම...

    අවසානයේදී අතිගරු ජනාදිපති රනිල් උතුමානන්ගේ අනුකම්පාව හා ආරස්සාව යටතේ 30 වසරක යුද්දෙ නිමාකල සූරවීර මහින්ද රජු මැයි දිනේ විජයග්‍රාහි හා ආඩම්බර ලෙස සමරන ලදි - ලන්කා ඉතිහාස පොත🤭🤭🤭
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    යූ එන් පී ද ලොකු පොදු පෙරමුණද???
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,120
    113
    දෙහිවල
    කැරි තට්ටයෙකුත් ඉන්නව නේද ?
    තට්ටයෙක්නම් අපේ එකක් තමයි @Heshan Daminda

    image.png


    asa hituna
    බර වාහන කලින් එළවලා තියෙනවාද?
    ගැහුවට කමක් නැහැ. සංගමේ නොන්ඩි කරන්න එපා.