🌷 "අපි ආවා කොළඹට - ඔයා කොහෙද මහින්ද" වැඩ කරන ජනතාවගේ මැයි රැළිය

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Ah huuuuu

    Ranil nathnam pohottuwak na kiwwalu🤭🤭🤭
    ------ Post added on May 1, 2023 at 9:15 PM
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එරෝසන් නැද්ද ඔතන

    @erozan ඉන්නේ බ්ලොජොබ් කවුන්ටර් එකේ. මයින්ද මාත්‍යා දැක කාට හරි සික් එකක් ඇවිත් අතේ ගස්සගන්න ඕන උනොත් ගිහින් පයිය ඔබන්න තියෙන්නේ බූත් එක අස්සට.
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    කවුද බන් අර ඇන්ටිපාර පොහොටුවේ පළාත් සබහ හරි මොකක් හරි එකක මන්ත්‍රී කෙනෙක්ද.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    ඔබත් දැන්ම පැමිණ
    "මැයි දිනය යනු කවරක්ද"
    පාඨමාලාව සඳහා
    ලියාපදිංචි වීමට අයදුම්පත් භාරදෙන්න
    ....
    දේශන පැවැත්වීම,
    බේරේ ලේක්සයිඩ් එළිමහන් ශ්‍රවණාගාරයේදී.

    හංසබෝට්ටුවෙන් පැමිණ, ප්‍රායෝගික ක්‍රයාකාරකම් ලබාදීම දේශන අතරතුර
    සිදුකරනු ලැබේ
    ....
    පාඨමාලාවට සිසු සිසුවියන් පැමිනෙන බස් රථ සඳහා,
    කඩවත, 'බස් හොයිස්ට් ඩෝසර්, සමාගමේ අනුග්‍රහයෙන් නොමිළයේ සේවාවාරයක්
    සහ
    'බේරේ කාර් වොශ්' ආයතනයේ අනුග්‍රහයෙන් නොමිළයේ
    සේදුම් වාරයක්
    ....
    මැයි දිනය යනු කුමක්දැයි නිවැරදිව දැනගැනීමට
    ඔබත් අදම පැමිනෙන්න.
    69
    ....​
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අඩෝ... මෙන්න විජිත හේරත් ඔත්තු බලන්න ඇවිත්... :angry: :angry:

    image.png
     
    • Haha
    Reactions: Honda.putha

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    වැඩිහිටි දින සැමරුමක් වගේනේ
    සතුටුයි නාකී හැත්ත විතරයි ඉන්නෙ .
    බඩවල් දැක්කම වැඩි කල් ඉන්න උනුත් නෙමෙයි වගේ