🌿 ගංජා ගැහුවාම සිහිය විකල් වෙනවාද?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,867
    1
    15,199
    113

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama use karala tiyenawa hodatama adiya gahuwata passe
    Ethakota nam sanda mole wenawa

    Nikan biwwama nam ehema wenasak naha

    Habai never kg... gahen kadapu gahey badu lankawe
     
    • Like
    Reactions: Lovtus

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,809
    113
    Kandy
    පවුලේ කාට හරි මානසික රෝග වලට ලක් වෙලා තියේනම් දිගටම ගන්ජා ගැහුවොත් මානසික ආබාද වලට ලක්වීමේ ප්‍රවනතාවයක් තියෙනවා.
    දැන් මාස 3කට 4කට කලින් බෝඩිමේ කේජි පාරක් ගහලා නිදා ගන්න ආවා බෝඩිමේ අන්කලගේ ගෙදරට ලග ගෙදරක කට්ටියක් ඇවිත් මට හිතෙන්නේ ජොයින්ට් එක ගහනකොට දුම් ගද අහල පහලට දැනිලා උන් 119 ගහලා පොලිසියෙන් ඇවිත් කියලා බය උනා මම.මට දැන් දැනෙනව පොලිසියෙන් ඇවිත් කාමර එක එකට තට්ටු කරන් යනවා.මම හෙනට බය උනා බන්

    ආයේ කැම්පස් ඉන්න කාලේ සුපර් සින්නො ටිකක් එක්ක කැම්පස් එක පිටි පස්සේ 7 ට විතර ජොඉන්ට් එකක් ගහන්න සෙට් උනා වට 4ක් පහක් ගියාට පස්සේ මට ඇති කියලා හිතිලා බෝට්ටු දාලා තියෙන යකඩ ෆ්‍රේම් එක උඩ වාඩි වෙලා හිටියා.බොල්ගොඩ ලේක් එකේ ඉවුර හරියට වෙන්න ජපන් ජබර ගාලක් තිබුනේ.එක පාරට පතාස් ගාලා සද්දයක් ඈහුනා .මම අම්මේ කියාගෙන කෑගහගෙන දිව්වා සින්නො ටික බය වෙලා මේ මොකද උනේ කියලා.ටිකකින් කූල් උනා පස්සේ මම සීන් එක කීවා.මනෝ පාරක් ගහගෙන ඉන්න කොට ගගේ ඔරුවකින් මාලු අල්ලනවා උන් මාලු දැල දාලා මාලු ටික දැලට කොටු කර ගන්න හබලෙන් වතුරට ගහනවා.මගෙ කරුමෙට මූඩ් ගහන් ඉන්න වෙලාවේ මගෙ කිට්ටුවට ඔරුව ඇවිත් ඌ වතුරට කෙලලා.මට මීටර් උනේ එක පාරට ජපන් ජබර ගාලෙන් මාව කන්න ඇනකොන්ඩෙක් පැන්නා කියලා හු තියාන දිව්වා මම
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එකපාරක් ගැහුව ගමන් ශකබුම් වෙන්නේ නැහැ මන් හිතන්නේ.. අවුරුදු ගානක් ගහලා ඒ level ඒකට එන්න පුළුවන් ඇති..

    අපේ සීයා මැරෙනකම් ම ගැහුවා. 84න් මැරුනේ හැබැයි ගොඩක් ගැහුවේ නෑ. දවසට එක joint එකක් වගේ තමයි. කිසිම mentally අවුලක් අවේ නෑ. මැරෙන්න දවස් 2-3 කලින් තමයි ඇඳට වැටුණේ.. එකත් අර කෑම සහ වතුර ගනිපූ නැති නිසා.. දවසට 10km විතර පයිනුත් ගියා බං.
     

    AnuradhaRa

    Well-known member
  • පවුලේ කාට හරි මානසික රෝග වලට ලක් වෙලා තියේනම් දිගටම ගන්ජා ගැහුවොත් මානසික ආබාද වලට ලක්වීමේ ප්‍රවනතාවයක් තියෙනවා.
    දැන් මාස 3කට 4කට කලින් බෝඩිමේ කේජි පාරක් ගහලා නිදා ගන්න ආවා බෝඩිමේ අන්කලගේ ගෙදරට ලග ගෙදරක කට්ටියක් ඇවිත් මට හිතෙන්නේ ජොයින්ට් එක ගහනකොට දුම් ගද අහල පහලට දැනිලා උන් 119 ගහලා පොලිසියෙන් ඇවිත් කියලා බය උනා මම.මට දැන් දැනෙනව පොලිසියෙන් ඇවිත් කාමර එක එකට තට්ටු කරන් යනවා.මම හෙනට බය උනා බන්

    ආයේ කැම්පස් ඉන්න කාලේ සුපර් සින්නො ටිකක් එක්ක කැම්පස් එක පිටි පස්සේ 7 ට විතර ජොඉන්ට් එකක් ගහන්න සෙට් උනා වට 4ක් පහක් ගියාට පස්සේ මට ඇති කියලා හිතිලා බෝට්ටු දාලා තියෙන යකඩ ෆ්‍රේම් එක උඩ වාඩි වෙලා හිටියා.බොල්ගොඩ ලේක් එකේ ඉවුර හරියට වෙන්න ජපන් ජබර ගාලක් තිබුනේ.එක පාරට පතාස් ගාලා සද්දයක් ඈහුනා .මම අම්මේ කියාගෙන කෑගහගෙන දිව්වා සින්නො ටික බය වෙලා මේ මොකද උනේ කියලා.ටිකකින් කූල් උනා පස්සේ මම සීන් එක කීවා.මනෝ පාරක් ගහගෙන ඉන්න කොට ගගේ ඔරුවකින් මාලු අල්ලනවා උන් මාලු දැල දාලා මාලු ටික දැලට කොටු කර ගන්න හබලෙන් වතුරට ගහනවා.මගෙ කරුමෙට මූඩ් ගහන් ඉන්න වෙලාවේ මගෙ කිට්ටුවට ඔරුව ඇවිත් ඌ වතුරට කෙලලා.මට මීටර් උනේ එක පාරට ජපන් ජබර ගාලෙන් මාව කන්න ඇනකොන්ඩෙක් පැන්නා කියලා හු තියාන දිව්වා මම
    hallucinations and delusions

    මට රිටලින්වලට OCD ටිකක් වැඩි වුණා
    මුලදි රිටලින් වලට සේරම හොද වුණා
    ටික කාලයක් බොනකොට චොර වෙලා ගියා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දවසට එක joint එකක් වගේ තමයි.
    එහෙනම් ඔය mental case එනවා ඇත්තේ බන් කාලකන්නි වගේ දවසෙම ඕක ඇද ඇද ඉන්න එවුන්ට වෙන්න ඇති.. නැත්නම් උන් ගංජා වලට කලවම් කරන දේවල් නිසා වෙන්නත් පුළුවන්
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,809
    113
    Kandy
    hallucinations and delusions

    මට රිටලින්වලට OCD ටිකක් වැඩි වුණා
    මුලදි රිටලින් වලට සේරම හොද වුණා
    ටික කාලයක් බොනකොට චොර වෙලා ගියා
    දවසක උබ ඔය හිතුමතේ බෙහෙත් බීලා මොලේ දිය වෙලා කන් වලින් ගලයි
     

    AnuradhaRa

    Well-known member
  • එහෙනම් ඔය mental case එනවා ඇත්තේ බන් කාලකන්නි වගේ දවසෙම ඕක ඇද ඇද ඉන්න එවුන්ට වෙන්න ඇති.. නැත්නම් උන් ගංජා වලට කලවම් කරන දේවල් නිසා වෙන්නත් පුළුවන්
    ඔව් බං රිටලින් එහෙම බොන්න කියන්න හරිම පරිස්සමට. පෙරේතකමට වැඩියෙන් ගහල ඉක්මනටම බෙහෙතෙ ගුණයත් නැතුව යනව

    දවසක උබ ඔය හිතුමතේ බෙහෙත් බීලා මොලේ දිය වෙලා කන් වලින් ගලයි
    දැනුයි මතක් වුණේ හිතුමතේ පොරත් මැරුණලු නේද...
    ------ Post added on Jan 29, 2023 at 5:28 PM
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Ape thathala issara joint gahana thippolak tibila... oka policiyata oththuwak gehin policiye dennek keepa dawasak kerakuna lu..
    Anthimata kosso dennath thatthala ekka dinapatha ganja gahanna set wela ethana
    Rathgama kalapuwa hariye.. othana ibbo allan kaala tiyenawa hariyata..

    Eka dawasak pinkande handiye poson kuuduwa gahala ganja beela arakku biwwata passe kanuwe watila nidagena

    Passe gamey kathawa gehin tiyenawa wirodaara sebala ganja gahala kanuwe budi kiala

    Thaththa mehe awama ekata joint eka gahanawa api dennai massinai..

    Podi massinata oya ganja awla gihin oluwa wikara wechcha scene ekak tibuna.. uu dan gahanne na
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,305
    26,809
    113
    Kandy
    ගංජා එක්ක ක්ලෝරින් ගහලා මොලේ කරවෙලා පිස්සු හැදිලා හිගමනට වැටුන රත්නපුරෙ මැනික් මුදලාලි කෙනෙක් ගැන මේකේ ත්‍රෙඩ් එකක් තිබුනා
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
    කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
    ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?
    ehema ekak na ban. ekak uge kathawa ehemai. anika a welawe u podak action ekata + emotional level ekakata katha karanne.
     
    • Like
    Reactions: Lovtus

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    එහෙම නන් නෑ

    ඔහෙ බලාගත්තු අත බලන් ඉන්න පුලුවන්
    හොදට කන්ඩ පුලුවන් ආයෙ බොක්ක දිග ඇරෙනකන්
    රිලැක්ස්, ෆන් ෆීලින් එකක් තමා එන්නෙ.
    සීයාට සෙනික චූන් වෙච්ච ගමන් ගිරිය දෙකට කඩන් උඩුබුරයිද දන්නෑ...🤔
    සීයා මේ ටිකේ කිරියෙ ඡන්ද ත්‍රෙඩ්වල ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා ඇහුවම ඒවට දෙන උත්තර දැක්කම මට හිතුන සීයා ගංජා ගහනව ඇති කියලා.🥲
    ජබුං 😂
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අනිවා මොලේ විකල් වෙනවා. ගංජා කාරයෝ කියන්නේ ආන න් දයකට පත් වෙනවා කියලා. ඒත් ඇත්තටම මනස අවුල් වෙනවා. මනසේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මොලේට පණිවිඩයන වේගය අඩූ වෙනවා. ඒවගේම වැඩ ස්ලෝ වෙනවා. ගංජා ගහන එකෙක්ව හොදට අධ්‍යනය කරපන්. එතකොට තේරෙයි. පහළ තියන රූප නිකං දැම්මේ
    t5e9i06gg4051.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    https://www.nih.gov/news-events/new...se-may-be-associated-suicidality-young-adults


    Ganja marketing walata ahuwenna epa.
    Mama danna ekekuth ellila meruna. Ganja gahapu ekek daily. Family eket suicidal history ekak nethuwa


    👇 This is the same reason I also avoid any kind of drugs including alcohol


    අම්බෝ මම නම් ඔය ගංජා මාකටිං වලට නෑ :P
    මම දන්න විදියට ලංකාවේ කොලිටි ගංජා නෑ. ඔය KG කියන්නේ නම් අමු වහක්. ඒත් පිට රටවල් වල සුපිරි බඩු තියෙනවා. Skunk කියලා කියන්නේ. මම london ඉන්න කාලේ සමහර කාල වල daily ගැහුවා. ජමෙයිකන් රස්තා පොරවල් තමයි top dealers ලා. Alex කියලා එකෙක්ගෙන් මම free delivery කරගන්නවා ඒ දවස් වල. වාග්වාන් බ්‍රෝ යෝ වොන්න ෆුඩ් කියලා තමයි දැක්ක තැන ඌ අහන්නේ :lol: පවුම් 20 ට 10g වගේ ගන්න පුළුවන්. චීස් රයිනෝ එනම්මනම් high grade බඩු. පැකට් එක කැඩුවාම පට්ටම සුවඳයි. අතේ ඇලෙනවා. ටෝබැකෝ mix කරලා rizla එකේ ඔතන එකත් කලාවක් තමයි. මට reverse roll සුපිරියට පුළුවන් :cool: මොනවද ඉතිං දෙපාර අදිනකොට හඳේ. සීතල කියලා නාමයක් දැනෙන්නේ නෑ. හම්මා..