මූ ගංජා ගහලද?මොන සම්ගීත්ද බන්?

what is it possible?It’s possible
Mohothe inne.athitha sanchya ganne ne.hema mohotakma aluthMe thiyenne examples. 5 minutes walata kalin reply ekak damma kiyala mathaka ne. Emois ta sihiya wikal wela.![]()
https://www.nih.gov/news-events/new...se-may-be-associated-suicidality-young-adultspissuda bn ehema wenne na ehenan un Joint nemei pills ice wage mala jarawa gahapu eun wenna athi
එකපාරක් ගැහුව ගමන් ශකබුම් වෙන්නේ නැහැ මන් හිතන්නේ.. අවුරුදු ගානක් ගහලා ඒ level ඒකට එන්න පුළුවන් ඇති..
hallucinations and delusionsපවුලේ කාට හරි මානසික රෝග වලට ලක් වෙලා තියේනම් දිගටම ගන්ජා ගැහුවොත් මානසික ආබාද වලට ලක්වීමේ ප්‍රවනතාවයක් තියෙනවා.
දැන් මාස 3කට 4කට කලින් බෝඩිමේ කේජි පාරක් ගහලා නිදා ගන්න ආවා බෝඩිමේ අන්කලගේ ගෙදරට ලග ගෙදරක කට්ටියක් ඇවිත් මට හිතෙන්නේ ජොයින්ට් එක ගහනකොට දුම් ගද අහල පහලට දැනිලා උන් 119 ගහලා පොලිසියෙන් ඇවිත් කියලා බය උනා මම.මට දැන් දැනෙනව පොලිසියෙන් ඇවිත් කාමර එක එකට තට්ටු කරන් යනවා.මම හෙනට බය උනා බන්
ආයේ කැම්පස් ඉන්න කාලේ සුපර් සින්නො ටිකක් එක්ක කැම්පස් එක පිටි පස්සේ 7 ට විතර ජොඉන්ට් එකක් ගහන්න සෙට් උනා වට 4ක් පහක් ගියාට පස්සේ මට ඇති කියලා හිතිලා බෝට්ටු දාලා තියෙන යකඩ ෆ්‍රේම් එක උඩ වාඩි වෙලා හිටියා.බොල්ගොඩ ලේක් එකේ ඉවුර හරියට වෙන්න ජපන් ජබර ගාලක් තිබුනේ.එක පාරට පතාස් ගාලා සද්දයක් ඈහුනා .මම අම්මේ කියාගෙන කෑගහගෙන දිව්වා සින්නො ටික බය වෙලා මේ මොකද උනේ කියලා.ටිකකින් කූල් උනා පස්සේ මම සීන් එක කීවා.මනෝ පාරක් ගහගෙන ඉන්න කොට ගගේ ඔරුවකින් මාලු අල්ලනවා උන් මාලු දැල දාලා මාලු ටික දැලට කොටු කර ගන්න හබලෙන් වතුරට ගහනවා.මගෙ කරුමෙට මූඩ් ගහන් ඉන්න වෙලාවේ මගෙ කිට්ටුවට ඔරුව ඇවිත් ඌ වතුරට කෙලලා.මට මීටර් උනේ එක පාරට ජපන් ජබර ගාලෙන් මාව කන්න ඇනකොන්ඩෙක් පැන්නා කියලා හු තියාන දිව්වා මම
එහෙනම් ඔය mental case එනවා ඇත්තේ බන් කාලකන්නි වගේ දවසෙම ඕක ඇද ඇද ඉන්න එවුන්ට වෙන්න ඇති.. නැත්නම් උන් ගංජා වලට කලවම් කරන දේවල් නිසා වෙන්නත් පුළුවන්දවසට එක joint එකක් වගේ තමයි.
දවසක උබ ඔය හිතුමතේ බෙහෙත් බීලා මොලේ දිය වෙලා කන් වලින් ගලයිhallucinations and delusions
මට රිටලින්වලට OCD ටිකක් වැඩි වුණා
මුලදි රිටලින් වලට සේරම හොද වුණා
ටික කාලයක් බොනකොට චොර වෙලා ගියා
ඔව් බං රිටලින් එහෙම බොන්න කියන්න හරිම පරිස්සමට. පෙරේතකමට වැඩියෙන් ගහල ඉක්මනටම බෙහෙතෙ ගුණයත් නැතුව යනවඑහෙනම් ඔය mental case එනවා ඇත්තේ බන් කාලකන්නි වගේ දවසෙම ඕක ඇද ඇද ඉන්න එවුන්ට වෙන්න ඇති.. නැත්නම් උන් ගංජා වලට කලවම් කරන දේවල් නිසා වෙන්නත් පුළුවන්
දැනුයි මතක් වුණේ හිතුමතේ පොරත් මැරුණලු නේද...දවසක උබ ඔය හිතුමතේ බෙහෙත් බීලා මොලේ දිය වෙලා කන් වලින් ගලයි
ehema ekak na ban. ekak uge kathawa ehemai. anika a welawe u podak action ekata + emotional level ekakata katha karanne.සංගීත් ගේ ස්පීච් එක ගැන fb එකේ එහෙම ලොකුවට කතාවෙලා තියෙනවා දැක්කා. මේකෙත් threads දෙක තුනක් දාලා තිබ්බා. එතන සංගීත් ගංජා ගහල ද නැද්ද කියන්න දන්නේ නෑ. හැබැයි ඌ කියන දේවල් පට්ට වටිනවා. සිහිය විකල් වුණාම ඔහොම දේවල් නම් කියන්නේ හොඳ සිහියෙන් ඉද්දි මොනවා කියනවා ඇද්ද කියලා හිතෙනවා.
කොහොම හරි මම අහන්නේ මේකයි (මේක මේ දේශපාලන හුම්ටක් නෙමෙයි),
ගංජා ගැහුවාම මිනිස්සුන්ගේ සිහිය විකල් වෙනවද? අත්දැකීම් තියෙන උන් කියපන්. මමත් ගංජා ගහලා තියෙනවා. හැබැයි පට්ට මීටරෙන් හිටියා. එහෙම මොංගල් වෙන සීන් එකක් ගංජා වල නෑ බං. ගංජා ගහලා සිහිය විකල් වෙනවා දැකලා තියෙනවද කවුරු හරි?
සීයාට සෙනික චූන් වෙච්ච ගමන් ගිරිය දෙකට කඩන් උඩුබුරයිද දන්නෑ...එහෙම නන් නෑ
ඔහෙ බලාගත්තු අත බලන් ඉන්න පුලුවන්
හොදට කන්ඩ පුලුවන් ආයෙ බොක්ක දිග ඇරෙනකන්
රිලැක්ස්, ෆන් ෆීලින් එකක් තමා එන්නෙ.
ජබුංසීයා මේ ටිකේ කිරියෙ ඡන්ද ත්‍රෙඩ්වල ඡන්දෙ දෙන්නෙ කාට ද කියලා ඇහුවම ඒවට දෙන උත්තර දැක්කම මට හිතුන සීයා ගංජා ගහනව ඇති කියලා.![]()
https://www.nih.gov/news-events/new...se-may-be-associated-suicidality-young-adults
Ganja marketing walata ahuwenna epa.
Mama danna ekekuth ellila meruna. Ganja gahapu ekek daily. Family eket suicidal history ekak nethuwa
This is the same reason I also avoid any kind of drugs including alcohol

පවුම් 20 ට 10g වගේ ගන්න පුළුවන්. චීස් රයිනෝ එනම්මනම් high grade බඩු. පැකට් එක කැඩුවාම පට්ටම සුවඳයි. අතේ ඇලෙනවා. ටෝබැකෝ mix කරලා rizla එකේ ඔතන එකත් කලාවක් තමයි. මට reverse roll සුපිරියට පුළුවන්
මොනවද ඉතිං දෙපාර අදිනකොට හඳේ. සීතල කියලා නාමයක් දැනෙන්නේ නෑ. හම්මා..