🍌📏💪🏻ඇඟ හදනකොට බිජ්ජා පොඩි වෙන්නේ ඈයි?

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,501
    3,262
    113
    Steroid, Creatine වල අතුරු ප්‍රතිඵල. බිජ්ජ විතරක් නෙවෙයි අ‍ැට දෙකත් වෙරළු සයිස් වෙලා නවතින්නෙ.
    Ow ahala thiywnawa whema wenawa kiyala, speciall to Asian men
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,887
    1,065
    113
    Hamilton, NZ
    Steroid, Creatine වල අතුරු ප්‍රතිඵල. බිජ්ජ විතරක් නෙවෙයි අ‍ැට දෙකත් වෙරළු සයිස් වෙලා නවතින්නෙ.

    දන්නවා වාගේ පච විදිනවා හුප්තිගේ කොල්ලා. දන්න ෆකක් නෑ ඒ උනාට.
     

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    358
    465
    63
    Steroid, Creatine වල අතුරු ප්‍රතිඵල. බිජ්ජ විතරක් නෙවෙයි අ‍ැට දෙකත් වෙරළු සයිස් වෙලා නවතින්නෙ.
    ඇග ලොකු නිසා ඇගට සාපේක්ෂව පොඩියට පේනවා. Steroids කෝස් වලට ත් සූ එක පොඩි වෙනවා.

    ක්‍රියෙටින් නම් හෙන safe supplement එකක් එවුවට ඔහොම වෙන්නේ නෑ. සෑහෙන්න benefits තියෙන supplement එකක් ඒක නම්.

    කැහැටු සක්කිලි පාට ඉඳසිරි හිතනවා වගේ මොකුත් වෙන්නේ නෑ ඒකට.

    උඹේ මුළු මාසික කෑම බජට් එකම දැම්මත් උබට ක්‍රියෙටින් එකක් ගන්න බෑ😂😂
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,728
    2
    1,938
    113
    On a Cloud
    බලහන් එ‍්කෙ සාර්ථකත්වය. අද ලංකාවෙ sexually active, telegram ඉන්න 25 ට අඩු ගෑනු ළමයින්ගෙන්‍ cockzilla ගැන අ‍ැහුවොත් නොදන්න අය ඉන්නෙ සුළු පිරිසක්. කොටින්ම පයි උස්සන උන් inbox හැමනෙන්ඩ අ‍ැවිත් මෙන්න කියලා pic එක දාපු ගමන් "අපෝ ඔය cockzilla අයියගෙ එකනෙ" කියල කියන්න තරම් එ‍් දැනුම ඉහළයි. එ‍් දැනුම දැන් ජාත්‍යන්තරය දක්වාම විහිදී ගිහින්.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,028
    113
    -In Darkness-
    ගොඩක් වෙලාවට බොඩි බිල්ඩින්ග් (Competitive) කරන අය ගන්නවා Anabolic Steroid කියන Synthetic Testosterone එක. ස්ටෙරොයිඩ්ස් ගත්තාම වෙන්නේ මොලේ හිතනවා ඇතිවෙන්න Testosterones තියෙනවානේ ආයේ මොකටද හදන්නේ කියලා. Testosterones හැදෙන්නේ වෘශන කෝෂ වල. ඉතින් කාලෙත් එක්ක වෘශන කෝෂවල අවශ්‍යයතාව නැති වෙනවා. Testosterones නිපදවන්නේ නැති වුනාම ඇටදෙකට ලොකු දෙයක් කරන්න නෑ. ඒකයි ගොඩක් Stage නගින bodybuildersලගේ සෙට් එක ගොඩක් පොඩි. එහෙම වෙන්නේ Steroids ගන්න උන්ගේ විතරයි. සාමාන්‍යය Supplement ගන්න අයගේ එහෙම වෙන්නේ නෑ.

    Steroid, Creatine වල අතුරු ප්‍රතිඵල. බිජ්ජ විතරක් නෙවෙයි අ‍ැට දෙකත් වෙරළු සයිස් වෙලා නවතින්නෙ.
    බහුකාපන් ඉන්දරේ. Creatine කියන්නේ මොනවද කියලාවත් උඹ දන්නවාද? ටක්ගාලා Chatgpt එකෙන්වත් ගහලා ඉගෙන ගනින්.
    ------ Post added on Aug 26, 2026 at 10:01 AM