පොඩි බබාලට passport හදනකොට sign කරන තැනට මොකද්ද කරන්නේ? Fingerprint තියනවද ? බබාට වයස අවුරුදු 2 යි
ඔව් , ෆින්ගර්ප්‍රින්ට් තියපන්..පොඩි බබාලට passport හදනකොට sign කරන තැනට මොකද්ද කරන්නේ? Fingerprint තියනවද ? බබාට වයස අවුරුදු 2 යි
![]()
තැන්ක්ස් මචන්.. renew කරන්න කරදර නිසා අවුරුදු 10 valid එක දන්නා හිටියේ.. එක අවුල් නම් අවුරුදු 3 එක ගන්නම්Amma hari taththa hari sign karanna one. Orginal sinhala birth certificate aran yanna, English translation ekata denne neha. Baba aniwaryen aran yanna one issaranam, corona nisa kohomada danne neha dan. Passport eka 3 years walata ganna. Face change wena nisa ikmanata babalage, wedipura years gaththoth immigration issues enna puluwan.
ehema denne na ban 3 years danna kiyanawa.තැන්ක්ස් මචන්.. renew කරන්න කරදර නිසා අවුරුදු 10 valid එක දන්නා හිටියේ.. එක අවුල් නම් අවුරුදු 3 එක ගන්නම්
ඔයා යනවද මේ ශ්‍රී ලංකාව දාල ????? මේ සින්දුවවත් අහල පොඩි කික් එකක් ගන්න.....

Finger print තියන්න එපා. බබාගෙ නම කැපිටල් අකුරෙන් ලියපන්. එච්චරයි
එල එල මචන්.. තැන්ක්ස්Don't sign.
Write child's first name in English.