Questions පොඩි බබාලට passport හදනකොට

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    පොඩි බබාලට passport හදනකොට sign කරන තැනට මොකද්ද කරන්නේ? Fingerprint තියනවද ? බබාට වයස අවුරුදු 2 යි

    passport.png
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,437
    1
    32,115
    113
    - උඩරට -
    පොඩි බබාලට passport හදනකොට sign කරන තැනට මොකද්ද කරන්නේ? Fingerprint තියනවද ? බබාට වයස අවුරුදු 2 යි

    passport.png
    ඔව් , ‍ෆින්ගර්ප්‍රින්ට් තියපන්..
     
    • Like
    Reactions: 0x9

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Amma hari taththa hari sign karanna one. Orginal sinhala birth certificate aran yanna, English translation ekata denne neha. Baba aniwaryen aran yanna one issaranam, corona nisa kohomada danne neha dan. Passport eka 3 years walata ganna. Face change wena nisa ikmanata babalage, wedipura years gaththoth immigration issues enna puluwan.
     
    තැන්ක්ස් මචන්.. renew කරන්න කරදර නිසා අවුරුදු 10 valid එක දන්නා හිටියේ.. එක අවුල් නම් අවුරුදු 3 එක ගන්නම්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    ඔයා යනවද මේ ශ්‍රී ලංකාව දාල ????? මේ සින්දුවවත් අහල පොඩි කික් එකක් ගන්න.....

    • Like
    Reactions: hodakolla and 0x9

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තැන්ක්ස් මචන්.. renew කරන්න කරදර නිසා අවුරුදු 10 valid එක දන්නා හිටියේ.. එක අවුල් නම් අවුරුදු 3 එක ගන්නම්
    ehema denne na ban 3 years danna kiyanawa.
     
    • Like
    Reactions: 0x9

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඔයා යනවද මේ ශ්‍රී ලංකාව දාල ????? මේ සින්දුවවත් අහල පොඩි කික් එකක් ගන්න.....

    පොඩි කික් එකක් අවා :love:

    Finger print තියන්න එපා. බබාගෙ නම කැපිටල් අකුරෙන් ලියපන්. එච්චරයි
    Don't sign.
    Write child's first name in English.
    එල එල මචන්.. තැන්ක්ස්