පට්ට බන් මේ වගේ අර ජපනේද කොහෙද තිබ්බ රෙස්ටුරන්ට් එකක්, කෙටි අමතක වෙන ලෙඩේ තියෙන අය වැඩ කරන්නේ. අපි ඕඩර් කරන එක නෙමෙයි ගේන්නේ. ඉතින් හැමෝම ඉන්නේ කුතුහලෙන් මොකක් අරන් එයිද කියල... පට්ට වැඩක්

Bump
You must spread some Reputation around before giving it to NK123 again.

එල හොඳ වැඩක් ආයතනයටත් වෙලෙඳ ප්‍රචාරණයක් ලැබෙනවා විශේෂ අවශ්‍යතා ඇති අයට රැකියාවකුත් ලැබෙනවා