🍕 කතා නොකරන Pizza Hut 🍕

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,417
    12,700
    113
    Piliyandala
    පට්ට බන් මේ වගේ අර ජපනේද කොහෙද තිබ්බ රෙස්ටුරන්ට් එකක්, කෙටි අමතක වෙන ලෙඩේ තියෙන අය වැඩ කරන්නේ. අපි ඕඩර් කරන එක නෙමෙයි ගේන්නේ. ඉතින් හැමෝම ඉන්නේ කුතුහලෙන් මොකක් අරන් එයිද කියල... පට්ට වැඩක්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පට්ට බන් මේ වගේ අර ජපනේද කොහෙද තිබ්බ රෙස්ටුරන්ට් එකක්, කෙටි අමතක වෙන ලෙඩේ තියෙන අය වැඩ කරන්නේ. අපි ඕඩර් කරන එක නෙමෙයි ගේන්නේ. ඉතින් හැමෝම ඉන්නේ කුතුහලෙන් මොකක් අරන් එයිද කියල... පට්ට වැඩක්

    සිරාවට :lol:

    මෙතනින් කෑම කන්න යන අයට පට්ට එක්ස්පිරියන්ස් එකක් ගන්න පුළුවන් :yes:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,131
    113
    පෙට්‍රල් පෝලිමේ
    පට්ට බන් මේ වගේ අර ජපනේද කොහෙද තිබ්බ රෙස්ටුරන්ට් එකක්, කෙටි අමතක වෙන ලෙඩේ තියෙන අය වැඩ කරන්නේ. අපි ඕඩර් කරන එක නෙමෙයි ගේන්නේ. ඉතින් හැමෝම ඉන්නේ කුතුහලෙන් මොකක් අරන් එයිද කියල... පට්ට වැඩක්

    යකෝ බොක පිගානට බෙදලා දුන්නොත් එහෙම!:shocked::sorry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    එල හොඳ වැඩක් ආයතනයටත් වෙලෙඳ ප්‍රචාරණයක් ලැබෙනවා විශේෂ අවශ්‍යතා ඇති අයට රැකියාවකුත් ලැබෙනවා

    elama thama bro. hoda wedak.maru
     
    Similar threads