🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි ගෙදරදී හදන රස කෑම වලට කඩේ තියන චිකන් සුප් කැට දාන්න කවුරුත් අකමතිනේ.💁💁💁 එහෙනම් ගෙදරදීම හරිම පහසුවෙන් 😍😍 ලේසියෙන් සෞක්යරක්ෂිතව චිකන් සුප් කැට හදමු.🤗🤗🤗 පොඩි දරුවන්ට උනත් බය නැතුව දෙන්න...