🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    🍗චිකන් සුප් කැට 🍗 ගෙදරදීම හදන හැටි

    ගෙදරදී හදන රස කෑම වලට කඩේ තියන චිකන් සුප් කැට දාන්න කවුරුත් අකමතිනේ.💁💁💁 එහෙනම් ගෙදරදීම හරිම පහසුවෙන් 😍😍 ලේසියෙන් සෞක්‍යරක්ෂිතව චිකන් සුප් කැට හදමු.🤗🤗🤗 පොඩි දරුවන්ට උනත් බය නැතුව දෙන්න පුළුවන්.:love::love:එහෙනම් හදලා බලන්නකෝ :yes::yes::yes: රස කොහොමද කියලා.


     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    TFS...
    You must spread some Reputation around before giving it to rajika4never again.