🎅🏻🎄නත්තලට එළකිරිය සරසන්න...🎄🎅🏻

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    ඉස්සර කිරිය නත්තලට සරසනවා. මේ පාර අඩුමගානේ එළකිරි logo එකට නිකන් රතු නත්තල් සීයා තොප්පියක් වත් දැම්මේ නෑ. @GTRZ @spamcheck ඇයි ඔයාල දැන් කිරිය ගැන හොයල බලන්නේ නැත්තේ. අපිට හරිම දුකයි. කොහොම තිබ්බ forum එකක්ද මේක. හරියට ලංකාවේ facebook එක වගේ තිබ්බේ.
    8d5M0s.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,951
    113
    බලන් යනකොට සමහර උන් කියන කථාව අැත්ත..මේකේ බුද්ධාගමට, හාමුදුරුවරුන්ට, පන්සල් වලට බැණ බැණ ජාතිවාදේ අවුස්සන්නේ උඹ වගේ කතෝලිකයෝ තමයි..🤣
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    මමත් බෞද්ධ. පොඩි කාලෙ නත්තල ළංවෙනකොට තිබ්බ ගතිය දැන් නෑ බම්.ඒ කාලේ ගෙදරට එන නත්තල් කාඩ් බැලුවේ නත්තල් පාටිවලට ගියේ මාර ආසාවෙන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,079
    113
    Mother Earth
    මමත් බෞද්ධ. පොඩි කාලෙ නත්තල ළංවෙනකොට තිබ්බ ගතිය දැන් නෑ බම්.ඒ කාලේ ගෙදරට එන නත්තල් කාඩ් බැලුවේ නත්තල් පාටිවලට ගියේ මාර ආසාවෙන්.
    ncOr57.jpg