🎬☠️🤔 RUMOR: අලුත් "Pirates of the Caribbean" ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙනස් වන ලකුණු? 😕🏴‍☠️

Nara Panuwa

Well-known member
  • Jan 20, 2024
    282
    293
    63
    Panadura
    මන් නම් බලන්න ආස නෑ බන් මොකක් උනත් ප්‍රදාන චරිත කරන කෙල්ලෝ කලු නම්.

    Transformers අලුත් එක එහෙම ඉන්න උන් දැක්කම එපා වෙනවා.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,489
    3,170
    113
    斯里蘭卡
    samahara roles e naluwa natuwa terumak ne

    Jack sparrow --> johnny depp
    wolverine --> hugh jackman
    dead pool --> Ryan Reynolds
    Batman --> Christian Bale
    Witcher --> Henry Cavil

    sira witcher ekatath kelewwa netflix un batman ekath iwarai jack sparrow iwarai

    arun denna vitharai inne ekath July 26, 2024 balanna puluwan wei :D
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ජොනී ඩෙප් නැති එක නෙවේ මෙතන තියෙන ලොකුම අවුල. ජැක් ස්පැරෝව් නැතුව "Pirates' ෆිල්ම් එකක් හදන එක තනිකරම බොරු වැඩක්. හරිනම් ඩිස්නිල කරන්න ඕන ඩෙප්ව ගන්න බැරි නම් gender, race වෙනස් නොකර ජැක් ස්පැරෝ කැරැක්ටර් එකට ගැළපෙන වෙන හොද young white-male ඇක්ටර් කෙනෙක්ව අලුතෙන් cast කරන එක. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස්වල වගේ. WB ලගෙ අලුත් Wonka ෆිල්ම් එකත් ඕකට හොද උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හැමෝම කැමති 1971 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Gene Wilder" කරපු "Willy Wonka" ගෙ කැරැක්ටර් version එකට. ඊට පස්සෙ ජොනී ඩෙපුත් 2005 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Willy Wonka" ට රගපෑවා. අලුත් ෆිල්ම් එකේ "Timothée Chalamet" ඒ කැරැක්ටර් එක කරනවා. එහෙමයි කියලා මේ වගේ ලොකු blacklash එකක් කොහෙන්වත් ආවෙ නෑනෙ. අනික අලුත් Wonka ෆිල්ම් එක Box office පැත්තෙනුත් සෑහෙන success. එහෙම තියෙද්දි මෙහෙම gender, race swap කරලා "well known existing movie franchises" වලින් ඩිස්නිලා ෆිල්ම් හදන්නෙ creativity එක බල්ලට දාලා ලේසියෙන් ආදායම් හොයන ගමන්, එක එක political agendas ප්‍රමෝට් කරන අදහසින් විතරයි.
    This is absolutely true... :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,282
    9,146
    113
    Dubai
    අපෝ බන් ජැක්ගේ රෝල් එක වෙන මොකෙක්ටවත් සෙට් වෙන්නේ නැති වෙයි. :oo:
    ගොඩක් දුරට Pirates of the Caribbean series එකේ Fail Movie එක මේක වෙන්න පුළුවන් එහෙම උනොත්

    f47257246a7cec1f05f530a0da9e7b51.gif
     
    • Like
    Reactions: NRTG and Cypress

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,085
    4,743
    113
    Sri Lanka
    samahara roles e naluwa natuwa terumak ne

    Jack sparrow --> johnny depp
    wolverine --> hugh jackman
    dead pool --> Ryan Reynolds
    Batman --> Christian Bale
    Witcher --> Henry Cavil
    Batman ---> Christian Bale ???? You must be joking. He is a good Bruce Wayne. His 3 movies story wise is great. But he is not a good Batman. He is in my top 3 however. Batman is a great martial artist. Bale is too slow. Robert Pattinson and Ben Affleck did greater justice to Batman role than Bale.

    ජොනී ඩෙප් නැති එක නෙවේ මෙතන තියෙන ලොකුම අවුල. ජැක් ස්පැරෝව් නැතුව "Pirates' ෆිල්ම් එකක් හදන එක තනිකරම බොරු වැඩක්. හරිනම් ඩිස්නිල කරන්න ඕන ඩෙප්ව ගන්න බැරි නම් gender, race වෙනස් නොකර ජැක් ස්පැරෝ කැරැක්ටර් එකට ගැළපෙන වෙන හොද young white-male ඇක්ටර් කෙනෙක්ව අලුතෙන් cast කරන එක. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස්වල වගේ. WB ලගෙ අලුත් Wonka ෆිල්ම් එකත් ඕකට හොද උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හැමෝම කැමති 1971 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Gene Wilder" කරපු "Willy Wonka" ගෙ කැරැක්ටර් version එකට. ඊට පස්සෙ ජොනී ඩෙපුත් 2005 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Willy Wonka" ට රගපෑවා. අලුත් ෆිල්ම් එකේ "Timothée Chalamet" ඒ කැරැක්ටර් එක කරනවා. එහෙමයි කියලා මේ වගේ ලොකු blacklash එකක් කොහෙන්වත් ආවෙ නෑනෙ. අනික අලුත් Wonka ෆිල්ම් එක Box office පැත්තෙනුත් සෑහෙන success. එහෙම තියෙද්දි මෙහෙම gender, race swap කරලා "well known existing movie franchises" වලින් ඩිස්නිලා ෆිල්ම් හදන්නෙ creativity එක බල්ලට දාලා ලේසියෙන් ආදායම් හොයන ගමන්, එක එක political agendas ප්‍රමෝට් කරන අදහසින් විතරයි.
    Disney is sh*t these days machan. Too much WOKE stuff.
    ------ Post added on Feb 9, 2024 at 3:34 PM
     
    • Like
    Reactions: NRTG and Cypress