Going to be another massive flop by woke Disney
samahara roles e naluwa natuwa terumak ne
Jack sparrow --> johnny depp
wolverine --> hugh jackman
dead pool --> Ryan Reynolds
Batman --> Christian Bale
Witcher --> Henry Cavil

yup next pirates of the carribean main character will probably be black, gay or one of lgbtqr or some other minority![]()
the tragic comedy writes itself
View attachment 224197
This is absolutely true...ජොනී ඩෙප් නැති එක නෙවේ මෙතන තියෙන ලොකුම අවුල. ජැක් ස්පැරෝව් නැතුව "Pirates' ෆිල්ම් එකක් හදන එක තනිකරම බොරු වැඩක්. හරිනම් ඩිස්නිල කරන්න ඕන ඩෙප්ව ගන්න බැරි නම් gender, race වෙනස් නොකර ජැක් ස්පැරෝ කැරැක්ටර් එකට ගැළපෙන වෙන හොද young white-male ඇක්ටර් කෙනෙක්ව අලුතෙන් cast කරන එක. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස්වල වගේ. WB ලගෙ අලුත් Wonka ෆිල්ම් එකත් ඕකට හොද උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හැමෝම කැමති 1971 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Gene Wilder" කරපු "Willy Wonka" ගෙ කැරැක්ටර් version එකට. ඊට පස්සෙ ජොනී ඩෙපුත් 2005 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Willy Wonka" ට රගපෑවා. අලුත් ෆිල්ම් එකේ "Timothée Chalamet" ඒ කැරැක්ටර් එක කරනවා. එහෙමයි කියලා මේ වගේ ලොකු blacklash එකක් කොහෙන්වත් ආවෙ නෑනෙ. අනික අලුත් Wonka ෆිල්ම් එක Box office පැත්තෙනුත් සෑහෙන success. එහෙම තියෙද්දි මෙහෙම gender, race swap කරලා "well known existing movie franchises" වලින් ඩිස්නිලා ෆිල්ම් හදන්නෙ creativity එක බල්ලට දාලා ලේසියෙන් ආදායම් හොයන ගමන්, එක එක political agendas ප්රමෝට් කරන අදහසින් විතරයි.

Batman ---> Christian Bale ???? You must be joking. He is a good Bruce Wayne. His 3 movies story wise is great. But he is not a good Batman. He is in my top 3 however. Batman is a great martial artist. Bale is too slow. Robert Pattinson and Ben Affleck did greater justice to Batman role than Bale.samahara roles e naluwa natuwa terumak ne
Jack sparrow --> johnny depp
wolverine --> hugh jackman
dead pool --> Ryan Reynolds
Batman --> Christian Bale
Witcher --> Henry Cavil
Disney is sh*t these days machan. Too much WOKE stuff.ජොනී ඩෙප් නැති එක නෙවේ මෙතන තියෙන ලොකුම අවුල. ජැක් ස්පැරෝව් නැතුව "Pirates' ෆිල්ම් එකක් හදන එක තනිකරම බොරු වැඩක්. හරිනම් ඩිස්නිල කරන්න ඕන ඩෙප්ව ගන්න බැරි නම් gender, race වෙනස් නොකර ජැක් ස්පැරෝ කැරැක්ටර් එකට ගැළපෙන වෙන හොද young white-male ඇක්ටර් කෙනෙක්ව අලුතෙන් cast කරන එක. හරියට ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස්වල වගේ. WB ලගෙ අලුත් Wonka ෆිල්ම් එකත් ඕකට හොද උදාහරණයක් විදිහට ගන්න පුළුවන්. හැමෝම කැමති 1971 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Gene Wilder" කරපු "Willy Wonka" ගෙ කැරැක්ටර් version එකට. ඊට පස්සෙ ජොනී ඩෙපුත් 2005 ආපු "Willy Wonka and the Chocolate Factory" එකේ "Willy Wonka" ට රගපෑවා. අලුත් ෆිල්ම් එකේ "Timothée Chalamet" ඒ කැරැක්ටර් එක කරනවා. එහෙමයි කියලා මේ වගේ ලොකු blacklash එකක් කොහෙන්වත් ආවෙ නෑනෙ. අනික අලුත් Wonka ෆිල්ම් එක Box office පැත්තෙනුත් සෑහෙන success. එහෙම තියෙද්දි මෙහෙම gender, race swap කරලා "well known existing movie franchises" වලින් ඩිස්නිලා ෆිල්ම් හදන්නෙ creativity එක බල්ලට දාලා ලේසියෙන් ආදායම් හොයන ගමන්, එක එක political agendas ප්රමෝට් කරන අදහසින් විතරයි.