කොහොමත් ඉස්සරහට එන ෆිල්ම් බලන්න තෝරගන්න වෙන්නෙ woke ගතිය අඩු ෆිල්ම්ස්, වෝක් ගතිය වැඩි ෆිල්ම්ස් විදිහට තමයි. එහෙම නොවෙන Top Gun: Maverick වගේ පොලිටිකල් මගුල් ඔබ්බවපු නැති good old action films, ඉස්සර ආපු tenderness ගතිය උපරිමෙන් තිබ්බ romance ෆිල්ම්ස් වගේ ඒවා නම් ඉස්සරහට හැදෙන එකක්ම නෑ.ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
රොමය ගොඩ නැගුනේ වහලුන්ගේ රුධිරයෙනී... ලෝකය ගොඩ නැගුනේ මිනිසුන්ගේ සුසුමේනී...I can't understand the brutal mentality of ancient Romans to find entertainment in watching people getting slaughtered by other people or animals at the colosseum. For me, the Germanic tribes and the Huns are better. That's why I like the fact that the Romans got beaten by those tribes



වහල්භාවයෙන් මිදී ධනවත් වෙළෙන්දෙකු බවට පත් වූ 'Macrinus' නම් චරිතයට පණ පොවන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Denzel Washington"
![]()
By the way, did they black-washed Macrinus too? As far as I know, dude's a Caucasianpointජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
Search the map of Rome. You will see that some parts of Africa were the territories of Rome. Legendary Alexandria was one of the main ports of Rome. African fields fed entire Rome. So it was quite possible that some Africans were wealthy businessmen of ancient Rome.ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
Music Karanne Hanz Zimmer ma da? ( Now We are Free eka mage fvt)
පළමු 'Gladiator' සිනමාපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ප්‍රවීණ සංගීතඥ
"Hans Zimmer", "Gladiator II" සිනමාපටය සදහා මෙවර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක නොවන අතර "Ridley Scott" ගේ Prometheus, The Martian Alien: Covenant සහ House of Gucci යන සිනමාපට සදහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ බ්‍රිතාන්‍ය ජාතික වන "Harry Gregson-Williams" තම දායකත්වය සපයනු ලබනවා.
nopeMusic Karanne Hanz Zimmer ma da? ( Now We are Free eka mage fvt)