🎬⚔️ ග්ලැඩියේටර භූමියට යළි සපැමිණෙන "Ridley Scott" ගේ නවතම සිනමා නිර්මාණය - "Gladiator II" | ප්‍රථම නිල ඡායාරූප 🛡️🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113
    ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
    කොහොමත් ඉස්සරහට එන ෆිල්ම් බලන්න තෝරගන්න වෙන්නෙ woke ගතිය අඩු ෆිල්ම්ස්, වෝක් ගතිය වැඩි ෆිල්ම්ස් විදිහට තමයි. එහෙම නොවෙන Top Gun: Maverick වගේ පොලිටිකල් මගුල් ඔබ්බවපු නැති good old action films, ඉස්සර ආපු tenderness ගතිය උපරිමෙන් තිබ්බ romance ෆිල්ම්ස් වගේ ඒවා නම් ඉස්සරහට හැදෙන එකක්ම නෑ. 😐😑😔
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    I can't understand the brutal mentality of ancient Romans to find entertainment in watching people getting slaughtered by other people or animals at the colosseum. For me, the Germanic tribes and the Huns are better. That's why I like the fact that the Romans got beaten by those tribes
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,069
    113
    ග්ලෑඩියේටර් දාපු දවසෙම ගිහින් බැලුවා ලිබර්ටි එකේ. එලියට ආවේ වෙනම හැගීමකින්. පොඩි කොලෝසියම් එකකුත් හැදුවා... රසල් නෙක්ස්ට ලෙවල් ඒ කාලේ. එහෙත් මං එක්ක ශෝ එක බලන්න ගිය යාලුවට මං එදා කිව්වා රජාට ඉන්න නලුවා දන්නෙ නං නෑ ඒත් ඌ දවසක සුපිරි නළුවෙක් වෙයි කියලා. යාලුවා තාම ඒක මතක් කරනවා. ග්ලෑඩියේටර් 2 අනිවාර්යයෙන් බලනවා ඩෙන්සිල් හින්දා...❤️

    I can't understand the brutal mentality of ancient Romans to find entertainment in watching people getting slaughtered by other people or animals at the colosseum. For me, the Germanic tribes and the Huns are better. That's why I like the fact that the Romans got beaten by those tribes
    රොමය ගොඩ නැගුනේ වහලුන්ගේ රුධිරයෙනී... ලෝකය ගොඩ නැගුනේ මිනිසුන්ගේ සුසුමේනී...
    ------ Post added on Jul 2, 2024 at 11:45 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113
    ට්‍රේලර් එක හෙට රිලීස් කරනවා. :yes:

    ප්‍රථම නිල පෝස්ටරය (First official poster)

    GR94sDFXIAAj760
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඔය වගේ ලේජන්ඩරි ෆිල්ම් වල 2 එනවට මමනම් පුද්ගලිකව කැමති නැ ..මටනම් 1 ට වඩා හොද 2 තියන ෆිල්ම් එකක් මතක් වෙන්නේවත් නැ ..අනාවැකියක් කියන්නම් මේක හිට් වෙන්නේ නැ ..
     
    Devendora_San

    Well-known member
  • Nov 7, 2016
    502
    991
    93
    The Jasmine Dragon Tea Shop
    වහල්භාවයෙන් මිදී ධනවත් වෙළෙන්දෙකු බවට පත් වූ 'Macrinus' නම් චරිතයට පණ පොවන ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Denzel Washington"

    GLADIATOR-II-First-Looks-04.jpg

    TFS! :love: By the way, did they black-washed Macrinus too? As far as I know, dude's a Caucasian
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,136
    113

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
    point
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ජිවිතේ බලල තියන පෙර්ෆක්ට්ම ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් මගේ උත්තරය gladiator දෙක ගැනනම් විශ්වාස තියන්න බැ ස්කොට් ලොක්ක දැන් පිස්සු කෙලින නිසා අනික roman history කල්ලේක් කවද්ද ධනවත් වෙලන්දෙක් වෙලා තියෙන්නේ ...
    Search the map of Rome. You will see that some parts of Africa were the territories of Rome. Legendary Alexandria was one of the main ports of Rome. African fields fed entire Rome. So it was quite possible that some Africans were wealthy businessmen of ancient Rome.
     
    Last edited:

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,970
    1
    6,834
    113
    Music Karanne Hanz Zimmer ma da? ( Now We are Free eka mage fvt)

    Read the thread first bitch, can't you understand සිංහල 😂

    පළමු 'Gladiator' සිනමාපටයට සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ ප්‍රවීණ සංගීතඥ
    "Hans Zimmer", "Gladiator II" සිනමාපටය සදහා මෙවර සංගීත අධ්‍යක්ෂණයෙන් දායක නොවන අතර "Ridley Scott" ගේ Prometheus, The Martian Alien: Covenant සහ House of Gucci යන සිනමාපට සදහා සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ බ්‍රිතාන්‍ය ජාතික වන "Harry Gregson-Williams" තම දායකත්වය සපයනු ලබනවා.
     
    Similar threads