🎬🎥 Directors Roundtable - 2024 🎞️📽️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    2024 වර්ෂයේ නිකුත් වුණු ඉහළම විචාරක සහ ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට පාත්‍රවුණු සිනමාපට අධ්‍යක්ෂණය කරපු සිනමා අධ්‍යක්ෂකවරු එක්ක "The Hollywood Reporter (THR)" සහ "Los Angeles Times" කියන සඟරාවන් මගින් කරපු සමූහ සම්මුඛ සාකච්ඡාවන් 2 ක තමයි මේ තියෙන්නෙ.​


    "The Hollywood Reporter (THR)"හි සාකච්ඡාවට එක්වූ සිනමා අධ්‍යක්ෂවරුන්

    Brady Corbet ('The Brutalist'),
    Coralie Fargeat ('The Substance'),
    Denis Villeneuve ('Dune: Part Two'),
    Edward Berger ('Conclave'),
    RaMell Ross ('Nickel Boys')
    Ridley Scott ('Gladiator II')





    "Los Angeles Times"හි සාකච්ඡාවට එක්වූ සිනමා අධ්‍යක්ෂවරුන්

    Edward Berger ("Conclave")
    Brady Corbet ("The Brutalist"),
    Coralie Fargeat ("The Substance),
    James Mangold ("A Complete Unknown),
    Denis Villeneuve ("Dune: Part Two")
    Malcolm Washington ("The Piano Lesson")

     

    Similar threads