🎬🎥 "Dune: Part Two" සිනමාපටයේ විචාරක ප්‍රතිචාරයන් නිල වශයෙන් නිකුත් වේ 🎦🍿

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113

    dune.jpg

    🎦 Release date: February 25, 2024 (Canada)​

    🎦 Release date: March 01, 2024 (USA)​

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    මේකේ එකෙක්ම රෙකමන්ඩ් කරලා ඩූන් පාර්ට් 1 එක බැලුවා. බල්ලෝ අන්න ෆිල්ම් ඈ :love: :love: :love:

    දැන් මට තව මේ පොත් සීරිස් එක ගැන ස්ටෝරි එක ගැන ජබුරට තෙරුන් ගන්න ඕනේ, Dune 2 බලන්ඩ කලින් . එළකිරි යුබට වීඩියෝ ටිකක් රෙකමඩ් කරනවනම් සෝක් :P:P:P

    අනික zendaya ලස්සනට දැක්ක එකම ෆිල්ම් එක
    ------ Post added on Feb 27, 2024 at 7:37 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    අනික zendaya ලස්සනට දැක්ක එකම ෆිල්ම් එක
    ------ Post added on Feb 27, 2024 at 7:37 PM
    මේ ෆිල්ම් එකෙන් ඔයිටත් වඩා හොදට බලාගන්න පුළුවන් වෙයි. 😌

    Challengers​

    Release date: April 26, 2024 (USA)

    මේකේ එකෙක්ම රෙකමන්ඩ් කරලා ඩූන් පාර්ට් 1 එක බැලුවා. බල්ලෝ අන්න ෆිල්ම් ඈ :love: :love: :love:

    දැන් මට තව මේ පොත් සීරිස් එක ගැන ස්ටෝරි එක ගැන ජබුරට තෙරුන් ගන්න ඕනේ, Dune 2 බලන්ඩ කලින් . එළකිරි යුබට වීඩියෝ ටිකක් රෙකමඩ් කරනවනම් සෝක් :P:P:P
    මේ තියෙන්නෙ පළවෙනි Dune ෆිල්ම් එකේ "full behind the scenes featurette" එක. මේකෙ මැද හරියෙ තියෙනවා "Dune universe" එකේ තියෙන ප්‍රධාන අංග පැහැදිලි කරන segment එකක්. :yes:

    ------ Post added on Feb 27, 2024 at 7:49 PM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,452
    113
    මේ ෆිල්ම් එකෙන් ඔයිටත් වඩා හොදට බලාගන්න පුළුවන් වෙයි. 😌

    Challengers​

    Release date: April 26, 2024 (USA)

    මේ තියෙන්නෙ පළවෙනි Dune ෆිල්ම් එකේ "full behind the scenes featurette" එක. මේකෙ මැද හරියෙ තියෙනවා "Dune universe" එකේ තියෙන ප්‍රධාන අංග පැහැදිලි කරන segment එකක්. :yes:

    ------ Post added on Feb 27, 2024 at 7:49 PM

    ස්තුති මහත්මයා
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    "Adèle' ගෙ යාළුවා රගපාන පිච්චෑර් එකක්. 😊

    maxresdefault.jpg

    lea-seydoux-as-lady-fenring-in-dune-2.jpg

    MV5BNjhjNjM2ZWMtMjE0MC00N2IzLTliMGItNmIyZWM2YTFkOWEwXkEyXkFqcGdeQXVyMTY0NzQ1MzA2._V1_.jpg
    සෙට් නෑ bro මට නම් මගේ එකම කැමත්ත ආදරය mystery, thriller, unexpected ending,plot twist පමණයි (ඒ උනාට අතරින් පතර sci-fi බලනවා) මට zendya කටු bitch පේන්න බෑ