Release date: February 25, 2024 (Canada)
Release date: March 01, 2024 (USA)



මේ ෆිල්ම් එකෙන් ඔයිටත් වඩා හොදට බලාගන්න පුළුවන් වෙයි.අනික zendaya ලස්සනට දැක්ක එකම ෆිල්ම් එක
------ Post added on Feb 27, 2024 at 7:37 PM
මේ තියෙන්නෙ පළවෙනි Dune ෆිල්ම් එකේ "full behind the scenes featurette" එක. මේකෙ මැද හරියෙ තියෙනවා "Dune universe" එකේ තියෙන ප්‍රධාන අංග පැහැදිලි කරන segment එකක්.මේකේ එකෙක්ම රෙකමන්ඩ් කරලා ඩූන් පාර්ට් 1 එක බැලුවා. බල්ලෝ අන්න ෆිල්ම් ඈ![]()
![]()
දැන් මට තව මේ පොත් සීරිස් එක ගැන ස්ටෝරි එක ගැන ජබුරට තෙරුන් ගන්න ඕනේ, Dune 2 බලන්ඩ කලින් . එළකිරි යුබට වීඩියෝ ටිකක් රෙකමඩ් කරනවනම් සෝක්![]()
මේ ෆිල්ම් එකෙන් ඔයිටත් වඩා හොදට බලාගන්න පුළුවන් වෙයි.
Challengers
Release date: April 26, 2024 (USA)
මේ තියෙන්නෙ පළවෙනි Dune ෆිල්ම් එකේ "full behind the scenes featurette" එක. මේකෙ මැද හරියෙ තියෙනවා "Dune universe" එකේ තියෙන ප්‍රධාන අංග පැහැදිලි කරන segment එකක්.
------ Post added on Feb 27, 2024 at 7:49 PM
සෙට් නෑ bro මට නම් මගේ එකම කැමත්ත ආදරය mystery, thriller, unexpected ending,plot twist පමණයි (ඒ උනාට අතරින් පතර sci-fi බලනවා) මට zendya කටු bitch පේන්න බෑ"Adèle' ගෙ යාළුවා රගපාන පිච්චෑර් එකක්.
![]()
![]()
![]()
. 3rd film ඒකත් මේ level එකට ගැහුවොත් ආයේ LOTR, Original star wars level එකේ experience එකක්. අනිවර්යයෙන්ම hall එකෙන් බලන්න.