🎬🎦 "Mission: Impossible" සිනමාපට මාලාවේ 8 වන දිගහැරුම - "Mission: Impossible – Dead Reckoning Part two'හි රූපගත කිරීම් කටයුතු සිදුවන අයුරු 🎦🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113

    mission-impossible-dead-reckoning-part-one-12k-ou-3840x2160.jpg


    ✍️🎬 සටහන: @Stimulus mind 🎬✍️


    ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී ටොම් කෲස් රංගන දායකත්වයෙන් හැඩවූ සුප්‍රසිද්ධ ක්‍රියාදාම සිනමාපට මාලාවක් වෙන "Mission impossible" සිනමාපට මාලාවේ 8 වැනි කොටසේ රූපගත කිරීම් මේ දිනවල ලහි ලහියේ සිදු කරමින් පවතිනවා. මුලදී මේ වසරේ තිරගත කිරීමට සැලසුම් කොට තිබුණත් හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ ප්‍රධාන වෘත්තීය සමිති සංවිධානය වන "SAG-AFTRA" මගින් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් මාස ගණනාවක් මුළුල්ලේ සිදුකළ වැඩ වර්ජනය හේතුවෙන් "Mission impossible 8" ඇතුළුව තවත් බොහෝ හොලිවුඩ් සිනමාපටයන්ගේ රූපගත කිරීම් තාවකාලිකව නවතා දැමීමට සිදු වුණා. ඒ හේතුවෙන් "Mission impossible 8" සිනමාපටය තිරගත කරනු ලබන දිනය 2025 වසරේ මැයි 21 දක්වා කල් දැමීමට "Paramount pictures" ස්ටූඩියෝවට සිදුවුණා. "Mission impossible 8" එනම් "Mission: Impossible – Dead Reckoning Part One" සිනමාපටය පුරෝකථනය කොට තිබූ ආකාරයේ බොක්ස් ඔෆිස් ආදායමක් ඉපැයීමට අසමත් වීම හේතුවෙන් මෙම නව "Mission impossible" සිනමාපටය "Mission: Impossible – Dead Reckoning Part two" යන නාමයෙන් නොව, වෙනත් නාමයකින් හැදින්වීමට ඉඩකඩක් ඇති බවයි හොලිවුඩයෙන් ලැබෙන ආරංචි මාර්ගයන් මගින් ප්‍රකාශ වෙන්නේ. පහත දැක්වෙන්නේ ටොම් කෲස් ඇතුළු සිනමාපටයේ නළු නිළි කැළ බ්‍රිතාන්‍යයයේ ලන්ඩන් අගනුවරදී සිදුකළ රූපගත කිරීම්වල ඡායාරූප සහ වීඩියෝ පටයි.


    අවුරුදු 61 ක් වෙලත් තාම කොල්ලා වගේ වැඩ :cool:
















    GJk5JvUaUAAGGY3


    GJhAa_ZWsAAimoI


    GJk5JvTasAAnIDD


    GJk5JvWbMAAj3R_


    GJk5J6saQAAxKjm


    GJk79wGWAAA263h


    82856637-13235611-image-a-42_1711369113350.jpg


    GJmX2IQacAE3dxS


    GJmX2ILbwAA31bu


    82856639-13235611-image-a-41_1711369104697.jpg


    82856677-13235611-image-a-51_1711370062684.jpg


    82856631-13235611-image-a-50_1711370048347.jpg


    82856633-13235611-image-a-40_1711369085825.jpg


    82856695-13235611-image-a-53_1711370135706.jpg


    82856651-13235611-image-a-44_1711369140702.jpg


    82856707-13235611-image-a-37_1711369030040.jpg


    82856649-13235611-image-a-49_1711370039264.jpg


    82856691-13235611-image-a-35_1711369003915.jpg


    GJhAa_dXIAALweQ


    82856683-13235611-image-a-33_1711368962243.jpg


    82856699-13235611-image-a-36_1711369014245.jpg


    82856643-13235611-image-a-48_1711370010818.jpg


    GJmHWucW4AEUS8e


    82856671-13235611-image-a-25_1711368655971.jpg


    GJj5pjHWwAAWBJq


    GJj5phIXAAEssO4


    82883685-13238139-image-a-5_1711408431271.jpg


    GI94OhdboAAAPxm


    GI94OhcagAA_ffc


    GI94P38agAMcuIu
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    අවුරුදු 61 ක් වෙලත් තාම කොල්ලා වගේ වැඩ

    තමන්ට ආදරේ කරන උන් ජීවත් වෙන්නේ එහෙම තමයි, සරලව අපි පොරව දන්නවාට වඩා පොර තමන්ව අඳුරගෙන ඒ ඒ විදියට උපරිමේ තමන්ට සලකාගන්නව. එහෙම උන් හරි අඩුයි fame එකත් එක්ක brain පිහිටලා තියන උන්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    එංගලන්තයේ, ලන්ඩන් අගනුවර පිහිටි "ට්‍රැෆල්ගාර් චතුරස්‍රය" (Trafalgar Square) අසලදී සිදු කෙරුණු රූපගත කිරීම් අතරතුර

    84194915-13359937-image-a-101_1714337712810.jpg


    84194919-13359937-His_character_Ethan_Hunt_met_up_with_Benji_Dunn_played_by_Simon_-a-104_1714337830003.jpg


    84196187-13359937-image-a-106_1714338006534.jpg


    84196185-13359937-image-a-109_1714338183945.jpg


    84194921-13359937-London_was_filled_with_American_soldiers_and_police_for_the_acti-a-107_1714338026222.jpg


    84194917-13359937-A_green_army_tank_stood_outside_the_station-a-111_1714338227207.jpg


    84194913-13359937-image-a-112_1714338231557.jpg


    84199291-13359937-image-a-3_1714345611297.jpg


    84199299-13359937-image-a-4_1714345627321.jpg


    84199275-13359937-image-a-5_1714345646005.jpg


    84199297-13359937-image-a-6_1714345666964.jpg


    84210825-13359937-image-a-89_1714381745550.jpg


    84210829-13359937-image-a-90_1714381749275.jpg


    84210823-13359937-image-m-94_1714381773837.jpg


    84210833-13359937-image-a-95_1714381954898.jpg








    ප්‍රංශයේ, පැරිස් අගනුවර පිහිටි "Arc de Triomphe" නම් ස්මාරකය අසල සිදු කෙරුණු රූපගත කිරීම් අතරතුර

    84132393-13354241-image-a-3_1714140155604.jpg


    84132359-13354241-image-a-4_1714140170418.jpg


    84132347-13354241-image-a-25_1714141542423.jpg


    84132375-13354241-image-a-17_1714141397217.jpg


    84132381-13354241-image-a-26_1714141792921.jpg


    84132405-13354241-image-a-31_1714141889493.jpg


    84132365-13354241-image-m-30_1714141879918.jpg


    84132387-13354241-image-a-33_1714142139294.jpg


    84132373-13354241-image-a-32_1714142097831.jpg



     
    • Like
    Reactions: Reincarnator

    Similar threads