🎬🎭🏆 Oscar Nominations 2023: 95th Academy Awards 🏆🎭🎬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,945
    152,876
    113
    ඔව්.
    +
    Interstellar එකට best score එක. 2014. Gravity ekata da koheda gye.
    1994 heat එකට මුකුත් නැ.
    Gravity ආවෙ 2013. Grand Budapest Hotel එකට ගියේ Interstellar ආපු අවුරුද්දෙ. :yes:

    Heat වලට best sound වලටවත් හම්බුණෙ නැද්ද? :eek:
     
    • Like
    Reactions: batwise

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Rrr Ramcharan GIF by ZEE5 Global

    meka gana mukuth aranchiyk na :lol:
    Oscars 2023: RRR's Naatu Naatu wins best original song
    ps- dinala ban :shocked:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    Brendon Fraser ගැන නෙවේ මං කිව්වෙ Michelle Yeoh ගැන. අනිවා best actress award එක යන්න ඕන Cate Blanchett ට. :yes:
    Cate Blanchettට Oscar දෙකක්ද කොහෙද තියනවා නේද? පරන acting performances අලුත් ඒවත් එක්ක compare කරලා තමයි මන් හිතන්නෙ recommend වෙන්නෙ.
     
    • Like
    Reactions: Stimulus mind