🎬🚘 "Mission: Impossible – Dead Reckoning Part One" සිනමාපටයේ එන "Rome Car Chase" එක රූපගත කරපු විදිහ 🚘🎬

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ඔය superhero ලට රගපාන green screen වල එල්ලිලා ඉන්න උන් වගේ නෙමේ මූ පට්ටම නළුවෙක් තමා මේකත් බලන්නකෝ.. වෙන නළුවෙක් හිටියා නම් ඌ stunt actor කෙනෙක්ට කරන්න දෙන්නේ ඒත් මූ ඌම කරනවා ඒකත් මේ එකක් විතරයි මූ රගපාන හැම ෆිල්ම් එකකම වගේ මේ වගේ වැඩ කරනවා :love:

     
    • Love
    Reactions: Stimulus mind